මෙන්න 2014 වසරේ රජයේ, බැන්කු සහ පෝය නිවාඩු ලිස්ට් එක. මේකෙ මර්කන්ටයිල් නිවාඩු ලකුනු කරලා නැ. ඒක වානිජ මන්ඩලයෙන් තවම නිකුත් කරලා නැහැ.
……
source: http://www.pubad.gov.lk/web/eservices/images/stories/holiday_calendar/publicbankholidays2014.pdf
අනිත් කට්ටියටත් බලගන්න බම්පියක් වත් දාල යන්න



