NEW මායම් 64

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ~සංශෝධනය කරන ලද 64 මායම්~

    01.අනුන්ගේ phones ring වන විට තමන්ගේ phone එක එළියට ගැනීම.
    02.සෑම සිංහල වචන 10කට ඉංග්‍රීසි වචන 5ක් දැමීම.
    03.බස් එකේ වාඩි වෙලා යනකොට හිටගෙන යන කොල්ලන්ගේ බෑග් ගැනීම.
    04.බස් එකේ හිටගෙන යනකොට වාඩිවෙලා ඉන්න කොල්ලනට බෑග් එක දීම.
    05.ගොම ගොඩක් දැක්කත් අනේ sweet කීම.
    06.බස් එකට නැග්ග වෙලේ සිට phone එක කණේ.
    07.කොල්ලෙක්ට කැමති නම් ඒ කොල්ලව මරලා හරි අයිති කරගැනීම.
    08.purse එකේ heart එකක් ඇලවීම.
    09.මල් මල් සෙරෙප්පු දැමීම.
    10.තොල් gloss කිරීම.
    11.cat walk දැමීම.
    12.slim වීම.
    13.shave කිරීම.
    14.සෑහෙන වෙලා reply නොකර සිටීම.
    15.ටයිට් ජීන්ස් ඇඳීම.
    16.බොරුවට sms එවීම.
    17.miss calls දීම.
    18.ring-in tone එකට විරහ ගීත දැමීම.
    19.3G කැමරාවෙන් මූන බැලීම.
    20.phone එකෙන් කම්මුල කැසීම.
    21.push-up bra ඇඳීම.
    22.ගෙදරට කොට කලිසම් ඇඳීම.
    23.eyelid දැමීම.
    24.නොපෙනෙන තැන්වල tattoo ගැසීම.
    25.යටට නොඇඳීම.
    26.දිවට මුද්දක් දැමීම.
    27.ඇස්වලට ලෙන්ස් දැමීම.
    28.ලේන්සු අමතක වීම.
    29.මගුල්ගෙවල්, මළගෙවල් පටලවා ගැනීම.
    30.දිගට ඇඳලා උඩටම පැලීම.
    31.නිතරම t-shirt එක පහතට ඇදීම.
    32.කලිසම බහින්න belt එකක් දැමීම.
    33.අමුතු කරාබු දැමීම.
    34.මොකක් දැක්කත් කටට ගන්නමයි ආස.
    35.කොටට ඇඳීම.
    36.කොණ්ඩය ස්ට්‍රේට් කිරීම.
    37.bluetooth files එවීම.
    38.mms එවීම.
    39.බලු පැටියෙක් ඇතිකිරීම.
    40.බස්වල යනවිට නින්ද යෑම.
    41.ඉරිදාට mc යාම.
    42.චුයිංගම් සැපීම.
    43.චුයිංගම් බෝල පිම්බීම.
    44.කැප් දැමීම.
    45.sport type එකට සිටීම.
    46.phone එකෙන් සිංදු ඇසීම.
    47.phone එකෙන් game ගැසීම.
    48.බුරියට මුද්දක් දැමීම.
    49.purse එක අතේ අරං යෑම.
    50.මැනිකියෝ කිරීම.
    51.පොඩ්කියෝ කිරීම.
    52.ජාතික පාට රෝස පාට.
    53.ජාතික පුෂ්පය රෝස මල.
    54.බොරුවට e-mail යැවීම.
    55.කොණ්ඩය ටින්ට් කිරීම.
    56.club යෑම.
    57.පොඩි දේටත් ඇඬීම.
    58.ෂොපිං වලට odel යෑම.
    59.ගස්ලබු මූනේ ගෑම.
    60.බබා පාට් දැමීම.
    61.කොල්ලන්ගේ ඇඟේ හැප්පීම.
    62.උදේට බැල්කනියේ සිටීම.
    63.කොණ්ඩය වෙට්ලුක් කිරීම.
    64.ටීෂූ පාවිච්චි කිරීම.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    22.ගෙදරට කොට කලිසම් ඇඳීම.

    අම්මෝ බං දැන් කෙල්ලෝ අඳින්නේ කොට කලිසම් නෙමෙයි. ජංගි කොට කලිසම්. මම නැවතිලා ඉන්න ගෙදරට එහා ගෙදර කෙල්ලෙක් ඉන්නවා තාම ඉස්කෝලේ යන. ඒකි weekends වල හවසට යාලුවෙක් එක්ක badminton ගහනවා මිදුලේ. මගේ room එක උඩ තට්ටුවේ නිසා නියමෙට පේනවා. පට්ට shorts බං ඒකි අඳින්නේ. ඒක ඇඳන් Badminton play කරනවා බැලුවම වැලක් බැලුවට වඩා ආතල්. මෙන්න යන්තන් ඒකි අඳින විදියේ ශෝටක් හොයා ගත්ත.


    sexy-girls-in-short-shorts-11.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    22.ගෙදරට කොට කලිසම් ඇඳීම.

    අම්මෝ බං දැන් කෙල්ලෝ අඳින්නේ කොට කලිසම් නෙමෙයි. ජංගි කොට කලිසම්. මම නැවතිලා ඉන්න ගෙදරට එහා ගෙදර කෙල්ලෙක් ඉන්නවා තාම ඉස්කෝලේ යන. ඒකි weekends වල හවසට යාලුවෙක් එක්ක badminton ගහනවා මිදුලේ. මගේ room එක උඩ තට්ටුවේ නිසා නියමෙට පේනවා. පට්ට shorts බං ඒකි අඳින්නේ. ඒක ඇඳන් Badminton play කරනවා බැලුවම වැලක් බැලුවට වඩා ආතල්. මෙන්න යන්තන් ඒකි අඳින විදියේ ශෝටක් හොයා ගත්ත.


    sexy-girls-in-short-shorts-11.jpg

    :lol::lol: