Wht Is u're 1st Phone

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    almost 19 dan :dull:
    ow member une songs ganna, post damme naha daanna dunneth naha ape ayya, post daanna gaththe 2012 and meken active uneth EK radio eka karanna :)

    නංගි බබා.. ඔයාට බොරු කියන්න තේරෙන්නේ නෑ

    ඉස්සෙල්ලම ඔයා කිව්වා ඔයාගේ පලවෙනි ෆෝන් එක iphone 3gs එකක් කියලා

    ඊට පස්සේ ඔයා කිව්වා ඔයා ඉස්සෙල්ලම ෆෝන් එකක් පාවිච්චි කලේ 9ය වසරෙදි කියලා. ඒ කියන්නේ වයස අව්රුදු 14දි

    එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල වගේ උනා, ඒ කිව්වේ ඔයා ඔය ෆෝන් එක ගන්න ඕනේ 2009 අග එහෙම නැත්නම් ඊට පස්සේ. එතකොට ඔයාගේ වයස 2010දී 14ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ

    එතකොට උපරිම වයසට ගනන් හැදුවොත් ඔයාගේ වයස 17ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ මිසක් වැඩිවෙන්න බෑ.

    ඔයා දැන් කියනවා ඔයාගේ වයස 19ක් ලූ. එතකොට 9 වසරෙදි ඔයාගේ පලවෙනි ෆෝන් එක විදිහට iphone 3gs එකක් 2008දී ගත්තේ කොහොමද? එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල.

    ජබුක්ද මන්දා

    Last edited:
    • Like
    Reactions: DJvodka and aruna47

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    රත්තරං;15465985 said:

    :eek::frown:Mokada Randu wenne :rofl:
     
    aruna47

    Well-known member
  • රත්තරං;15465985 said:

    මෙහෙම කරන එක කුජීතයි නේද මහත්තයෝ. මේ දැරිවි සියදිවි නසා ගත්තොත් වග කියන්නේ කව්ද මහත්තයෝ

    eleipk.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙහෙම කරන එක කුජීතයි නේද මහත්තයෝ. මේ දැරිවි සියදිවි නසා ගත්තොත් වග කියන්නේ කව්ද මහත්තයෝ

    eleipk.jpg

    නෑ අනී... නොදන්න කමට ඇහුවේ ඉතින්. උයාල මට බනිනවනේ...
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තොපිලටත් ඉතින් බයිට් කරන්න කෙල්ලෙක් අහු උනොත් වෙන දෙයක් ඕන නෑ. පස්සේ කෑ ගහනවා මෙතන කෙල්ලො නෑ කියල. ඉන්න එවුන් ටිකටවත් හරියට මනුස්සයෝ වගේ කතා කරපල්ලා.:angry:

    images

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    තොපිලටත් ඉතින් බයිට් කරන්න කෙල්ලෙක් අහු උනොත් වෙන දෙයක් ඕන නෑ. පස්සේ කෑ ගහනවා මෙතන කෙල්ලො නෑ කියල. ඉන්න එවුන් ටිකටවත් හරියට මනුස්සයෝ වගේ කතා කරපල්ලා.:angry:

    images

    eleipk.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    රත්තරං;15465985 said:
    නංගි බබා.. ඔයාට බොරු කියන්න තේරෙන්නේ නෑ

    ඉස්සෙල්ලම ඔයා කිව්වා ඔයාගේ පලවෙනි ෆෝන් එක iphone 3gs එකක් කියලා

    ඊට පස්සේ ඔයා කිව්වා ඔයා ඉස්සෙල්ලම ෆෝන් එකක් පාවිච්චි කලේ 9ය වසරෙදි කියලා. ඒ කියන්නේ වයස අව්රුදු 14දි

    එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල වගේ උනා, ඒ කිව්වේ ඔයා ඔය ෆෝන් එක ගන්න ඕනේ 2009 අග එහෙම නැත්නම් ඊට පස්සේ. එතකොට ඔයාගේ වයස 2010දී 14ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ

    එතකොට උපරිම වයසට ගනන් හැදුවොත් ඔයාගේ වයස 17ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ මිසක් වැඩිවෙන්න බෑ.

    ඔයා දැන් කියනවා ඔයාගේ වයස 19ක් ලූ. එතකොට 9 වසරෙදි ඔයාගේ පලවෙනි ෆෝන් එක විදිහට iphone 3gs එකක් 2008දී ගත්තේ කොහොමද? එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල.

    ජබුක්ද මන්දා

    ඕක ඇතෑරලා දාපන් බං :D:D
     
    aruna47

    Well-known member
  • තොපිලටත් ඉතින් බයිට් කරන්න කෙල්ලෙක් අහු උනොත් වෙන දෙයක් ඕන නෑ. පස්සේ කෑ ගහනවා මෙතන කෙල්ලො නෑ කියල. ඉන්න එවුන් ටිකටවත් හරියට මනුස්සයෝ වගේ කතා කරපල්ලා.:angry:

    images

    අපිට නම් මේකේ කෙල්ලෝ ඕන නැහැ බන්. අපිට චිත්තකැලි වැඩකුත් නැහැ

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕක ඇතෑරලා දාපන් බං :D:D

    නෑ අනී. මියා අපි ඔටුවෝ කියලා හිතන් හැම තැනම බොරු කියනවා. ඉවශලා බැරිම තැන තමා කිව්වේ අපිටත් ගනන් පුලුවන් කියලා. තරහකට නෙමේ අනේ.
     
    • Like
    Reactions: බින්දු

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,088
    4,852
    113
    -In Darkness-
    රත්තරං;15466570 said:
    නෑ අනී. මියා අපි ඔටුවෝ කියලා හිතන් හැම තැනම බොරු කියනවා. ඉවශලා බැරිම තැන තමා කිව්වේ අපිටත් ගනන් පුලුවන් කියලා. තරහකට නෙමේ අනේ.

    හෙහෙ. ලොල් බං. ඔටුවා පේන්න නෑ. 15 එනවා කිව්වා ආයේ. ආවේ නෑ කියපන්කෝ :oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තොපිලටත් ඉතින් බයිට් කරන්න කෙල්ලෙක් අහු උනොත් වෙන දෙයක් ඕන නෑ. පස්සේ කෑ ගහනවා මෙතන කෙල්ලො නෑ කියල. ඉන්න එවුන් ටිකටවත් හරියට මනුස්සයෝ වගේ කතා කරපල්ලා.:angry:

    images

    මෙතන කෙල්ලොද කොල්ලොද කතාවක් නෑ බන්.. ඒගොල්ලමනේ පොර ටෝල්ක්ස් දාලා පොශ් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කන්නේ? ඊට පස්සේ උයාල අපිට බනිනවා.. හරි නාකයි:oo::oo: