Wht Is u're 1st Phone

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රත්තරං;15466605 said:
    මෙතන කෙල්ලොද කොල්ලොද කතාවක් නෑ බන්.. ඒගොල්ලමනේ පොර ටෝල්ක්ස් දාලා පොශ් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කන්නේ? ඊට පස්සේ උයාල අපිට බනිනවා.. හරි නාකයි:oo::oo:

    forum වල මෙහෙම නම් ඇත්ත ජීවිතේ තනිකරම අලි කෙප්පයක් වෙන්නැති... :rofl:
     
    aruna47

    Well-known member
  • almost 19 dan :dull:
    ow member une songs ganna, post damme naha daanna dunneth naha ape ayya, post daanna gaththe 2012 and meken active uneth EK radio eka karanna :)

    ෆෝන් ගැන පචෝරිස් පාරක් ගහන්න ගිහින් රත්තරං ඔප්පු කලා මෙයාගේ වයස 17ක් වෙන්න ඕනේ කියලා. 17යි නෙමේ දැන් 19යි ලුනේ. ඉතින් ෆෝන් පචෙන් පස්සේ මෙන්න මෙයාගේ හයිවේ පචේ.

    :lol::lol::lol:

    වාහනයක ගිය උපරිම වේගේ මොකක්ද කියලා දාපු මේ ත්‍රෙඩ් එකේ - http://www.elakiri.com/forum/showthread.php?t=1565624&page=24 දැම්මහම මෙයා පොර වෙන්න කියනවා UK හයිවේ එකක 120ට ගියාලු.
    407 Highway in Canada
    Car eka Ford Focus 2012
    wadi wisthara danne naha Car eka gena rent karapu ekak nisa :dull:

    fFDXSs1.jpg

    හා කමක් නෑ කියමුකෝ. ඒ බොරුව මාට්ටු වේගෙන එනකොට කියනවා එහෙම ගියේ මීට අවුරුදු 3කට කලින්ලු

    :lol::lol::lol::lol:

    Mehema giye 3yrs walata kalin :dull: dan inna tharam policiya kalin hitiye naha :baffled:
    A month ekema ape uncle kenek 407 highway eke 164km/h gihin 10 000$ dadayak hamba wela thiyenawa, points kapala and drive karapu vehicle eka tow karala plus nadu kiyannath wela :baffled: Eda idan highway eke 120ta wadiyen yanne na.

    Mage luck ekata maawa ahu une naha ithin :P

    අයිෆෝන් පචේ හැටියට වයස හිතන්නේ නැතුව මෙයා දැන් කිව්ව වයසට බැලුවහම, ඒ කිව්වේ අවුරුදු 19ට අනුව මීට අවුරුදු 3කට කලින් 16යි. කව්ද දන්නේ නෑ නේද 16න් ලැයිසන් දුන්නේ? අර 2008දී iphone 3gs එකක් දුන්න එකාමද නැත්නම් වෙන එකෙක්ද?

    eleipk.jpg

    ලිං පතුලේද මන්දා :(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆෝන් ගැන පචෝරිස් පාරක් ගහන්න ගිහින් රත්තරං ඔප්පු කලා මෙයාගේ වයස 17ක් වෙන්න ඕනේ කියලා. 17යි නෙමේ දැන් 19යි ලුනේ. ඉතින් ෆෝන් පචෙන් පස්සේ මෙන්න මෙයාගේ හයිවේ පචේ.

    :lol::lol::lol:

    වාහනයක ගිය උපරිම වේගේ මොකක්ද කියලා දාපු මේ ත්‍රෙඩ් එකේ - http://www.elakiri.com/forum/showthread.php?t=1565624&page=24 දැම්මහම මෙයා පොර වෙන්න කියනවා UK හයිවේ එකක 120ට ගියාලු.

    හා කමක් නෑ කියමුකෝ. ඒ බොරුව මාට්ටු වේගෙන එනකොට කියනවා එහෙම ගියේ මීට අවුරුදු 3කට කලින්ලු

    :lol::lol::lol::lol:

    අයිෆෝන් පචේ හැටියට වයස හිතන්නේ නැතුව මෙයා දැන් කිව්ව වයසට බැලුවහම, ඒ කිව්වේ අවුරුදු 19ට අනුව මීට අවුරුදු 3කට කලින් 16යි. කව්ද දන්නේ නෑ නේද 16න් ලැයිසන් දුන්නේ? අර 2008දී iphone 3gs එකක් දුන්න එකාමද නැත්නම් වෙන එකෙක්ද?

    eleipk.jpg

    ලිං පතුලේද මන්දා :(

    :rofl::rofl::rofl::rofl:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඇන්ටි හරි වයස කිව්වනම් හරිනේ නිකන් කෙල්ල නොවි.
    වයස 40 විතර ඇති මෙතන නිකන් කොල්ලෝ ෆෝම් කරනවා 17යි 19යි කියලා

    :angry::angry::angry::angry::angry::P:rofl::lol::baffled::oo:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    රත්තරං;15465985 said:
    නංගි බබා.. ඔයාට බොරු කියන්න තේරෙන්නේ නෑ

    ඉස්සෙල්ලම ඔයා කිව්වා ඔයාගේ පලවෙනි ෆෝන් එක iphone 3gs එකක් කියලා

    ඊට පස්සේ ඔයා කිව්වා ඔයා ඉස්සෙල්ලම ෆෝන් එකක් පාවිච්චි කලේ 9ය වසරෙදි කියලා. ඒ කියන්නේ වයස අව්රුදු 14දි

    එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල වගේ උනා, ඒ කිව්වේ ඔයා ඔය ෆෝන් එක ගන්න ඕනේ 2009 අග එහෙම නැත්නම් ඊට පස්සේ. එතකොට ඔයාගේ වයස 2010දී 14ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ

    එතකොට උපරිම වයසට ගනන් හැදුවොත් ඔයාගේ වයස 17ක් හෝ ඊට අඩු වෙන්න ඕනේ මිසක් වැඩිවෙන්න බෑ.

    ඔයා දැන් කියනවා ඔයාගේ වයස 19ක් ලූ. එතකොට 9 වසරෙදි ඔයාගේ පලවෙනි ෆෝන් එක විදිහට iphone 3gs එකක් 2008දී ගත්තේ කොහොමද? එක ලෝන්ච් කලේ 2009 ජූනි, මාකට් එකට එනකොට 2010 මුල.

    ජබුක්ද මන්දා

    ජබුක් :rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland
    LOL meken issara mara widihata wada pennanne lol
    pare yaddith kattiyata penna athe thiyagena yanne :lol:
    dan dakkoth minissu hina wenawa :lol:
    Nokia-6600-solutions.jpg

    :lol::lol::lol::lol: :cool::cool::cool::cool::cool:

    මගෙත් 1ස්ට් phone එක. බස් එකෙ එහෙම අතට ගන්නකොට කට්ටිය හැරිල බලන්නෙ :lol::P. ඒ දවස් වල අපි පොඩි කොල්ලොනෙ:D :D. දැන් නම් Samsung S4 එකක් අරන් ගියත් මිනිස්සු ගනන් ගන්නෙ නෑ. :dull: :dull:
    බොරු කියන්න ඔනෙ නෑ දැන් නම් පාවිච්චි කරන්නෙ 6280යක්. 6600 කාලෙම ආපු එකක් තමා ඒකත්.දැන් ඔය සෙල්ලම් බඩු ගැන එච්චර ආසාවක් නෑ
    දැන් ආසාව රොද තියන දේවල් වලට තමා :P
    ටැබක්වත් ගන්න ඔනේ වැඩ පහසු කොර ගන්න. ආය ෆොන් කට්ටක් ලගදි නම් ගන්න අදහසක් නෑ:rolleyes: :rolleyes: :P
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    Nokia 1100 :D Oka thama matama kiyala aran dunne. Eta kalin Ericson kiyala mokadda wikarayak thibba kahapaata display ekak ekka :D Eka habai mage newe gedara thibba wandiyak
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ෆෝන් ගැන පචෝරිස් පාරක් ගහන්න ගිහින් රත්තරං ඔප්පු කලා මෙයාගේ වයස 17ක් වෙන්න ඕනේ කියලා. 17යි නෙමේ දැන් 19යි ලුනේ. ඉතින් ෆෝන් පචෙන් පස්සේ මෙන්න මෙයාගේ හයිවේ පචේ.

    :lol::lol::lol:

    වාහනයක ගිය උපරිම වේගේ මොකක්ද කියලා දාපු මේ ත්‍රෙඩ් එකේ - http://www.elakiri.com/forum/showthread.php?t=1565624&page=24 දැම්මහම මෙයා පොර වෙන්න කියනවා UK හයිවේ එකක 120ට ගියාලු.

    හා කමක් නෑ කියමුකෝ. ඒ බොරුව මාට්ටු වේගෙන එනකොට කියනවා එහෙම ගියේ මීට අවුරුදු 3කට කලින්ලු

    :lol::lol::lol::lol:

    අයිෆෝන් පචේ හැටියට වයස හිතන්නේ නැතුව මෙයා දැන් කිව්ව වයසට බැලුවහම, ඒ කිව්වේ අවුරුදු 19ට අනුව මීට අවුරුදු 3කට කලින් 16යි. කව්ද දන්නේ නෑ නේද 16න් ලැයිසන් දුන්නේ? අර 2008දී iphone 3gs එකක් දුන්න එකාමද නැත්නම් වෙන එකෙක්ද?

    eleipk.jpg

    ලිං පතුලේද මන්දා :(
    hapoi:lol::lol::lol:mehemath illan kanawada man ahanne boruwata posh wenna gihin:P
    lol dan ithin aiyawa dammala apita bannawai:P:Pane apita ridei ithin:rofl:
    LOL man me eyatath ekkamai kiyanne apita MOD la lokuth na api mekata enne ape athal eka ganna:rofl::lol::lol::lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ado ara too littel tred eka wahala ne ai ban???

    hapoi:lol::lol::lol:mehemath illan kanawada man ahanne boruwata posh wenna gihin:P
    lol dan ithin aiyawa dammala apita bannawai:P:Pane apita ridei ithin:rofl:
    LOL man me eyatath ekkamai kiyanne apita MOD la lokuth na api mekata enne ape athal eka ganna:rofl::lol::lol::lol:

    mona thread ekada bn:nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=15467165&postcount=83
    AAathal iwarai.. ekai close karala thiyenne.
    nikan apema community eke help karana memberslata meka epaa karawanna daapu thread ekak.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    http://www.elakiri.com/forum/showpost.php?p=15467165&postcount=83
    AAathal iwarai.. ekai close karala thiyenne.
    nikan apema community eke help karana memberslata meka epaa karawanna daapu thread ekak.

    මචන් මොන පදනමෙන්ද ත්‍රෙඩ් එක ක්ලෝස් කලේ?? සමහර විට උබ ගෙනාපු සරල උත්තර වලට අපි උත්තර දෙයි කියලා වෙන්න පුලුව්න්

    අපි එලකිරියේ වැදගත් සාමාජිකයෝ නෙමේද? මගෙන් කී දෙනෙක් හේතු සහිතව හී රහිතව ගේම ඉල්ලුවද? මැරිච්ච තාත්තට හිටන් අපහාස කරලා ත්‍රෙඩ් දැම්මද? ඒවා අදටත් බම්ප් වෙනවා කවදාවත් ඒ ත්‍රෙඩ් එකක් වැහුවද?මම ඒවා වහන්න කියලත් නෑ කියන්නෙත් නෑ, මොකෝ මට කතා කරන්න කටක් වගේම හොද කොන්දක් අන්ඩ කෝශ යුගලෙකුත් තියෙනවා. මමම මගේ කොල්ලෝ එක්ක උත්තර දීලා ඒවගෙන් ගොඩ ආවා මිසක්. යකාට බය නැති හින්දා තමා සොහොනේ ගෙවල් හදන්නේ. මම කවදාවත් හැංගිලා නෑ.

    ලැජ්ජයි මචන්. ගෑනියෙක් කිව්වොත් හුගාක් උන් ගූත් කන්න ලෑස්තියි

    මම මේ ගේම ඉල්ලන්න දාපු කමෙන්ට් එකක් නෙමේ, එහෙම ඉල්ලලා වැඩක් නෑ කියලා අද තේරුම් ගත්තා.
    මම් එලකිරියට හුගක් ආදරේ කරන කෙනෙක්. අවන්කවම අද හුගාක් දුක හිතුනා., ඒ වගෙම කලකිරුනා..

    අපි එතකොට මේකට වැදගත් මිනිස්සු නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: Malitharox