kadden dapan phone eken enneඅඩෝ සිරාවටම මේක ලක්ෂ 58 ද?
ehema thama machan, anika meka thiyan mama monawa karannada? Thawa awrudu 10kin wage thama gathoth mehema ekak use ekata ganne.මොකෝ අයියේ විකුනන්නේ.. පස්ට වන්ඩියනේ...![]()
mama danna widiyatanam lankawe sale dial mewa gennala G Supirior karanawa...onenam ehe idan eddith g supirior karawala gennath puluwam....
g superior karapu FL F wage basic ewwath thiyanawa. EX thama 1500 ekata ena highest grade model ekaපැටියා;15467184 said:මාකට් එක කොහොමද මචං Premio එකේ? ~5 Million?
year , options, auction grade ewwagen wenas wenawa.
2012 used ewwa ganan adui.
2013 wenakota japan price and tax depreciation wadi. eka hinda tikak wadi wenawa options nathi ekak unath. 2013 eke side mirrors triangle shaped

පැටියා;15467221 said:ආ මචං![]()

. මගෙ වාහනෙ මාකට් කඩන්න හදන්නෙ
. කලින් දන්නව කියල පෙන්නන්න ඇවිත් ලෙක්චර් එකක් දුන්න පාර දිව්ව යන්න
. එකෙන් රිදිල™ තමා ඔය58,000? Thawa 2000k dennam black paint ekak karala denna puluwanda?![]()













spray can ekak aran waren dehiwala junction eka gawata
paint karaganin one widiyata, gaththata passe![]()


Mamadha paint karanna ona? Ehema nam epa mama kaden aluth ekak gannawa![]()
? පුලුවන් නම් කලු එකක් කඩෙන් ගනින්

උබට පිස්සුද බන්? පුලුවන් නම් කලු එකක් කඩෙන් ගනින්
![]()
![]()
![]()
Lagadi dawasak wahiddi bike ekak nawaththala magen ahuwa car eke prasnyakda kiyala hayyen yanne 