ජුලි හතයි

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු කැකිරාව ප්‍රදේශයේ පුද්ගලයකු අනුරාධපුර ලොතරැයි අලෙවි නියෝජිතවරයකුගෙ සහායකයකුට අපූරු අන්දමේ ත්‍යාගයක් ලබා දීමේ පුවතක් අනුරාධපුර නගරයෙන් වාර්තා විය.

    කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරු මීට සති කිහිපයකට ඉහත දී අනුරාධපුර නගරයට පැමිණ ඇති අතර ඒ පැමිණි අවස්ථාවේ දී නගරයේ ලොතරැයි අලෙවියේ නිරත වූ අලෙවි සහායකයකුගෙන් ලොතරැයිපත් කීපයක් මිල දී ගෙන ඇති අතර එහි දී ඔහුට රුපියල් ලක්ෂ 100කට අධික මුදල් ත්‍යාගයක් හිමි වී ඇත.

    මෙම ත්‍යාගය ලැබුණු පුද්ගලයා පසුව ලොතරැයි අලෙවි කළ අයට තමන්ට ලොතරැයියකින් විශාල ත්‍යාගයක් ලැබුණු බවත්, මුදල් ලබාගත් පසු ඊට කෘතගුණ සලකන බව දන්වා ඔහුගේ දුරකථන අංකය ද රැගෙන ගොස් ඇත. ජයග්‍රහණය කළ මුදල් ත්‍යාගය ලබා ගැනීමෙන් අනතුරුව ලොතරැයි වාසනාව හිමි වූ වාසනාවන්තයා ලොතරැයි අලෙවි කළ පුද්ලයාටත් ඔහුගේ සහෝදරයකුටත් කැකිරාව නගරයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව ලොතරැයි අලෙවි සහකරු කැකිරාව නගරයට ගොස් ඇත.

    ලොතරැයි ජයග්‍රහණය හිමි වූ වාසනාවන්තයා ඔවුන් දෙදෙනාව හෝටලයකට රැගෙන ගොස් සිසිල් බිම බෝතලයක් හා දුම්වැටි 5ක් ලබා දී සංග්‍රහ කොට ජයග්‍රාහී ටිකට්පත ලබා දුන්නාට ඔවුන්ට ස්තුතිය පළ කර ඇති අතර මෙම සංග්‍රහය භුක්ති විඳීම සඳහා ලොතරැයි අලෙවි නියෝජිත සහායකවරයා රුපියල් 400කට වැඩි මුදලක් හා එදින පැය කීපයක් ලොතරැයි අලෙවිය ද පසෙක දමා කැකිරාවට ගොස් ඇත.ඔහුට සිදු වූ මෙම සිද්ධිය ඔහුගෙන් ලොතරැයි මිල දී ගන්නා පාරිභෝගිකයින්ට පසුගිය දින කීපය පුරාම සිනාසෙමින් පැවසීය.

    ****------නෙට්ටුවෙන් ලබාගන්නා ලදී -------------------**************
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔයිට වඩා හොද නැද්ද ඔය ගානට ලොතරැයි ගත්තනම් පවු වැඩ
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft

    ape un kaloth ohoma wadak
     
    Similar threads