Where to buy LG monitors

Aug 19, 2013
5
0
0
Hi!

Can anyone tel me where can we buy LG monitors in sri lanka??

Or anyone know a place to buy high quality monitors from sri lanka ?? (other than unity plaza and redline....)

thanks.
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මං ගිය අවුරුද්දේ unity එකෙන් ගත්තේ LG LED monitor එක. ශ්‍රී computers (PC house උන්ගේ)
Samsung AOC වලට වඩා ප්ට්ට quality. Monitor එකේ brightens එක උඩ දාරේ ඉඳන් පහල දාරය වෙනකම්න එකම ගානට, colors නියමෙටම තිබ්බෙ LG වල විතරයි.
අනික් හැම brands වලම monitor එකේ පහල දාරය හරියේ brightness වැඩී. Total black image එකක් open කරලා බැලුවොත් පේනවා, උඩ හරිය කලු පාටට, ඒත් පල්ලෙහාට යනකොට අළු පාට වෙලා තියෙන විදිහ.

2s69895.jpg
 
monitor size eka and price eka keeyada machan?? warranty??