hidget කියන්නේ මොකක්ද බන්? දාපන්කෝ එකේ පොටෝ එකක්.hidget eka kathaine ban
hero honda ekak ganin oka wikunala![]()
hidget කියන්නේ මොකක්ද බන්? දාපන්කෝ එකේ පොටෝ එකක්.hidget eka kathaine ban
hero honda ekak ganin oka wikunala![]()
![]()
ඔන්න මමත් පොස්ට් 10,000 ගැහුවා රේප් power එක 10+ දැන් දෙන්න පුළුවන්
-----------------------------------------------
RANGE ROVER EVOQUE PURE
![]()
![]()
මම කිව්වා නේ evoque එකක් order කරා කියලා ඔන්න එක ආවා.
එන්ජින් එක 2.2L ඩිසල් ටර්බෝ.අශ්වබල 188 ක් සමන්විත ඔටෝ 6 ස්පීඩ් ගියර්බොක්ස් එකකින් සමන්විතයි 240kmph ස්පීඩ් එකෙන් යන්න පුළුවන් එකක්. ඒජන්තවරු (හොරු) දෙනවා අවුරුදු 2 warranty එකක්.
. හුගක් සෙල් කාරයෝ මේක ඉවොක් dynamic කියලා කියනවා. එත් මෙව්වා dynamic මොඩල් එක නෙම pure කියන එක. dynamic වගේ කරන්න පුළුවන් වටේට කැලි බැලි හයි කරලා. දන්නවනේ දැන් ඕන වහනෙකට basic option තියන එව්වා ful option කරවන්න පුළුවන්. dynamic , Prestige ලංකාවට ගෙන්නන බැහැ US $ 25,000+ 5000 පෙර්මිට් එකට. එක ගෙන්නන පුළුවන් US $ 40,000 + එව්වට විතරයි.
මට ගිය මුළු මුදල පෙර්මිට් එකත් ඇතුළුව ලක්ෂ 109යි. දැන් විකුනන්න තියනවා සෙල් වල ලක්ෂ 120-130 අතර.
-----------------------------------------------
හුගක් අය msg දාලා අහනවා පෙර්මිට් වාහන ගෙන්නලා විකුණන එක ලාබයිද කියලා. එකට මට දෙන්න තියන උත්තරේ මේකයි. අද පෙර්මිට් වාහන කියන්නේ ඕන තරම් තියනවා.
උදාහරණ : premio 260 2013 එක ජනවාරි ලක්ෂ 65 පෙර්මිට් එකට ගිය එක. මේ මාසේ ලක්ෂ 50ට දැන් තියන තත්වයට ඇවිල්ල.
ඉතින් වහනයක් ගෙනන කලින් දෙපාරක් හිතලා මුදල් යොදවන්න. මේක ඕන වහනෙකට පොදුයි. අද හොදම දේ තමයි තමන්ට ලක්ෂ 150 වැඩිය තියෙනවා නම්. හොද විශ්වාසවන්ත බැංකුවක දාන එක ( LOLC , වැලිබල් , කෙන්රිච් ) ලංකා බැංකුව, මහජන බැංකුව අඩුයි එව්වල දාලා ලොකු ගණන් හොයන්න නම් හිතන්නවත් එපා.
මේ පෙර්මිට් වාහන වල ගණන් විනාස කරන්න මුලික උනේ රජයයි සෙල් කාරයොයි. ඉතින් තමන්ට පෙර්මිට් එකක් තියනවා නම් සෙල් කාරයන්ට විකුනන්න එපා. මොකද සෙල් කාරයෝ තුට්ටුවට දෙකට ගන්නේ. අතේ තියන ගානට අද තියන මිලට කැමති වහනයක් ගේන්නේ. ලාබෙ තියෙන්නේ 50,000 ද ඒ ඇති. මොකද වැඩි තණ්හාවට ගියොත්. දන්නවා නේ වෙන දේ.
අනික පෙර්මිට් නැති වාහන
කවදාවත් පෙර්මිට් නැති වාහන පෙර්මිට් වාහන අඩුවට තියනවා කියල තමන්ගේ වාහනේ අඩුවට විකුනන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ට කතා කරන උන්ගෙන් සියයට 50% කතා කරන්නේ සෙල් කාරයෝ , බ්‍රෝකර්ලයි. අපේ අය කරන ලොකු වැරද්දක් තමයි 6-7 කතා කරලා අඩුවට ඉල්ලපුවහම ඒ ගානටම දෙන්න හදනවා. මේ ලගදි මම අදුරන ඩොකෙක් උගේ කිලෝමීටර් 8000 දුවපු ලෑන්ඩ්කෘසර් 200 එක වික්කේ ලක්ෂ 120කට. මිනිහ හිතුවේ ගත්තේ සෙල් කාරයෙක් නෙම කියලා. එත් අරගෙන තියන්නේ සෙල් කරන එකෙක්. ඒ යකා වික්ක ලක්ෂ 150 කට. ඩොකා ෆුල් අප්සෙට් එකේ හිටියේ මිනිහට වෙච්ච වැඩේට. ඉතින් මම කියන්නේ කවදාවත් වාහනේ මිල බැස්සා කියලා බයිලා ගහන එන උන්ට විකුනන්න යන්න එපා.
මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් තුට්ටුවට දෙකට දෙන්න එපා. සාදාරන මිලකට දෙන්න.. මතක තියාගන්න දැන් ලංකාවට එන හුගක් වාහන thailand හදපුවා japan කියලා එන්නේ. japan quality එකයි thai quality එකයි ඕන එක් කෙනෙක්ට දැක්කහම අදුර ගන්න පුළුවන්. ඔය පෙර්මිට් එන හුගක් ජීප් කාර් full option එව්වා නෙම. බේසික් එන එව්වා.
premio නම් G-Superior කියලා හිතලා නම් ගන්න යන්න එපා එව්වා ඔක්කොම normal option තියන එව්වා G-Superior එන්නේ එන්ජින් capacity වැඩි එකට.![]()
තම්බි නානලාට සල්ලි නොදී. සිංහල එකෙක්ගෙන් වාහනයක් ගන්න. කොහුවල,කළුබෝවිල තම්බි නානලාගේ කඩ අතරින් සිංහල කාර් සෙල්ද ඇත
![]()
මේකත් මතක තියාගන්න. සල්ලි කාරයෙක් උනාට වැඩක් නැහැ මනුස්සකම නැතිව. තම්බි හිනා වෙලා යෙන්ඩ සර් ඕන එකක් ගන්න අඩු කරලා දෙන්නම් කියලා අලුත් වාහනේට මොකක් හරි උනාම (එන්ජින් ප්‍රසන). යෙක සර් අපි වාහනේ යිකුනලා ඉවරයි කියනවට වඩා. සිංහල එකෙක් වාහනේ විකුනලා මොකක් හරි උනත් උන් එක හදලා දෙනවා.සිංහල උනුත් ඉන්නවා හැබැයි තම්බි වගේ ගොඩක් නැහැ.. මේ අත්දැකීමෙන් කියන්නේ. අනික තම්බින්ට වාහන විකුනනවා නම් අඩුවෙන් දෙන්නම එපා.. ![]()

ෆොටෝ වීඩ්යෝ දැම්මනම් මොකක් වෙයි කියලද හිතන්නෙ?![]()

hidget කියන්නේ මොකක්ද බන්? දාපන්කෝ එකේ පොටෝ එකක්.
සේල් එකේ කුලී වැඩක් කරගෙන ඉන්න කොල්ලොනෙ බන්.. උන්ට ඔය වාහනවල නම් හරියට කියන්න බැ.. කෘ කැබ් එකට ටු කැබ් කියන උන්නෙ බන්..ගමයා;15475093 said:
ෆොටෝ වීඩ්යෝ දැම්මනම් මොකක් වෙයි කියලද හිතන්නෙ?![]()
ෆේක් කතා? අපිනම් දන්නෙ නෑdan itin too late, ubala kata aran inne fake kiyanna![]()

machan methana thambi gadak enawa....

ඉවෝක් එකේ රවුමක් යන්න ආස හිතුනද?machan methana thambi gadak enawa....


tho dapu number ekata mam pandara 4ta call kala, cut kalane ban.Naki Ponnayawa mama tamai mulinma hukala meruwe.
අපරාදෙ ඉවොක් එකNaki Ponnayawa mama tamai mulinma hukala meruwe.

අන්න එකයි උනේ.. පක්ශ පාට ජාති ආගම් නැතුවා ආවා කට්ටියම, ඌ ලොස්ට් උනා..දැන් ජන්ගි හොදන කෘ එක හො ගාලා වැඩ බොසා වෙනුවෙන්..Arunayage puken wenna athi... Jathi agam kula mala beda nathuwa okkoma awith uwa gang bang kala
![]()
දැන් උබේ ශිෆ්ට් එකද අරුනට අල්ලන එක?thambiyani hari sathutu athi neda?