අගමැති

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    1174939_10151766729094699_609832589_n.jpg
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටක අගමැති කෙනෙක් කියන්ඩ ඕනේ කථාවක් නෙමේ ඕක. මේකට ඉතිං ආගමකුත් නැහැනේ. ඔය කට ඇද වෙලා තියෙන්නෙත් ඕකනේ. විපක්ශේ එකෙක් ඔය ටික කිව්වනං බලන්ඩ තිබුණා ආණ්ඩුවේ බලු කුක්කෝ ටිකගේ බොරු සද්දේ.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අගමැති ගැන නම් කතා කරන්න එප බං. පවු අසරණ මනුස්සයාගේ අවසාන කැමැත්ත නිසයි අගමැතිකම දුන්නේ :D ආයෙ ඉතින් කවද අගමැති වෙන්නද? :D

    2s69895.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටක අගමැති කෙනෙක් කියන්ඩ ඕනේ කථාවක් නෙමේ ඕක. මේකට ඉතිං ආගමකුත් නැහැනේ. ඔය කට ඇද වෙලා තියෙන්නෙත් ඕකනේ. විපක්ශේ එකෙක් ඔය ටික කිව්වනං බලන්ඩ තිබුණා ආණ්ඩුවේ බලු කුක්කෝ ටිකගේ බොරු සද්දේ.

    :yes:erozan ranilge banis market karana eke ehema deyak unanam u methana hollai.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    :yes:
    nakiyata anukampa karala agamathi kama dila thiyenne. ratata wadak karana nayakayek agamathi karanna ona mu pettiyata bassama

    අගමැති කම කෙසේ වෙතත් මෙ මිනිහනේ ලංකාවේ බුද්ධශාසන ඇමති. සර්වාගමික බයිලා ගහලා බුද්ධාගම නැතිකරන්නේ මූ තමා
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අගමැති ගැන නම් කතා කරන්න එප බං. පවු අසරණ මනුස්සයාගේ අවසාන කැමැත්ත නිසයි අගමැතිකම දුන්නේ :D ආයෙ ඉතින් කවද අගමැති වෙන්නද? :D

    2s69895.jpg

    :yes::yes::yes::yes: