බොරුව හරි වැරැද්ද හිතවතා අනුව වෙනස් විම

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
බොරුව හරි වැරැද්ද හිතවතා අනුව වෙනස් විම

අරුණයා කෙල්ලෙක් බොරුවක් කිවුවා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා එකට ගොඩාක් උන් එ කෙල්ලට හිනා උනා බොරු මාට්ටු උනා කියලා ලොල්.පස්සෙ අරුණයාගෙ බොරුව ගැන කියලා ත්‍රෙඩ් වැටුනා
අරුණයාට කට උත්තර නැති උනා. එක වහන්න අනුන්ගෙ පිම් ටිකක් දලා අරුණයා ත්‍රෙඩ් එකක් දාලා ශෙප් උනා පස්සෙ අරුණයා චාටර් උන ත්‍රෙඩ් වල හිටපු නැති උ වෙනුවෙන් වචනයක් කතා නොකරපු උන් බොරුව වහන ත්‍රෙඩ් එකෙ සිංහ විලාශයෙන් රගන්න ගත්තා :lol::lol:
ඔක්කොම විරයො

කෙල්ලෙක් කියපු බොරුවට හිනා වෙලා චාටර් කරන්නත් අරුණයාගෙ බොරුව නොදැක්කා වගෙ ඉන්නත් ඔකටද සිංහයො වගෙ විරයො කියන්නෙ උබලා.:(:(
ලැජ්ජයි ඔයි :lol:

හැබයි මෙකෙ ඉන්න තම්බිත් එකෙ වාසිය ගන්න බැලුවා උබලයි තම්බියි අතර වෙනසක නැහැ බන් ඔක්කොම ඇත්ත වෙනුවෙන් කතා කරන්නෙ නැහැ
තම්බි හො සිංහල හො ඇත්ත වෙනුවෙන් කතා කරපල්ලා බන් .

එකට තම්යි මනුස්සකම කියන්නෙ

මටනම් අරුණයාට වාහනයක් තිබුනත් එකයි නැතත් එකයි එත් කෙල්ලෙක්ගෙ බොරුව බොරුවක් වෙන්නත් අරුණයාගෙ බොරුව
බොරුවක් නොවෙන්නෙත් ඇයි

මම ෆෙක් කියයි ලොල් මම මගෙ පරන id එක අත හැරපු එකෙක් අපෙ රාජදානියයි ලන්තෙයි වලි යන කාලෙ මම කවුද කියලා සමහර විට ජිටි දන්නවාත් ඇති එ වගෙම එහෙනම් උ දන්නවා ඇති මම එ අකවුන්ට් එකෙන් ලොග් වෙන්නෙ නැති බව.මගෙ කතාව අවසානයි අසා සිටි ඔබට තුති:)

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොන්ඩම් එකේ :shocked::lol::lol::lol:
    2zyftpg.png

    :confused::confused::confused:
    Choco ??

    ..................................................​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    චාටර් උනත් නැතත් අපේ උන් එක්ක හැමදාම ඉන්නවා.. උබ ඒ සමලිංගික comments දාපු එවුන්ව අල්ල ගනින්.. රිදුන නම් පැත්තකට ගිහින් අඩපන් පොන්ස් කලින් කිව්ව වගේ පුක දෙන්නෙ නැතුව.. ඒ thread එක bump නොකර මේක bump කරයි කියල හිතාගෙනද ඉන්නෙ.. චූ කරල බුදියගනින් ගිහින්.. කරන්න වැඩක් නැත්තම්..

    gPuCpCR.png
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    obage onama thrd ekak winsa kara wsuru godak karaganimata danma amathana
    [email protected]
    lowata ekai loweth ekai :cool:

    අනුන්ගෙ මතෙ ඉවසන්න පුරුදු වෙන්න සහො ඔයා දාන්න ඔය නමටත් කැලලක්:( මනුස්සකමක් තියෙනවානම් ඔයාගෙ පොස්ට් දෙක අයින් කරන්න ඔය වගෙ දෙවල් කරලා ඇත්ත යට ගහන්න එපා සහො පොඩ්ඩක් හිතලා බලන්න සහො.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනුන්ගෙ මතෙ ඉවසන්න පුරුදු වෙන්න සහො ඔයා දාන්න ඔය නමටත් කැලලක්:( මනුස්සකමක් තියෙනවානම් ඔයාගෙ පොස්ට් දෙක අයින් කරන්න ඔය වගෙ දෙවල් කරලා ඇත්ත යට ගහන්න එපා සහො පොඩ්ඩක් හිතලා බලන්න සහො.
    ඔවාහ් දෙමාපියන්ගේ වැරදි නොවැ :(
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනුන්ගෙ මතෙ ඉවසන්න පුරුදු වෙන්න සහො ඔයා දාන්න ඔය නමටත් කැලලක්:( මනුස්සකමක් තියෙනවානම් ඔයාගෙ පොස්ට් දෙක අයින් කරන්න ඔය වගෙ දෙවල් කරලා ඇත්ත යට ගහන්න එපා සහො පොඩ්ඩක් හිතලා බලන්න සහො.

    ammata siri mara eka kiyanne
    uyala iwsapu hati api pahu giya dawas tike dakka
    ane nikan palayan anathayo yanna :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ammata siri mara eka kiyanne
    uyala iwsapu hati api pahu giya dawas tike dakka
    ane nikan palayan anathayo yanna :lol:
    :shocked: ඔයා මගෙ පොස්ට් ටික බලන්න පහුගිය දවස් වල දාපු එලකිරි නිති වලට අනුකුලද නැද්ද කියලා අනික මම බල්ලෙක් වගෙ හැසිරිලාද? කියලා :no: ලැජ්ජා වෙන්න ඔයා ඔය හැසිරිම ගැන.:(
     
    • Like
    Reactions: Crazyeranga

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :shocked: ඔයා මගෙ පොස්ට් ටික බලන්න පහුගිය දවස් වල දාපු එලකිරි නිති වලට අනුකුලද නැද්ද කියලා අනික මම බල්ලෙක් වගෙ හැසිරිලාද? කියලා :no: ලැජ්ජා වෙන්න ඔයා ඔය හැසිරිම ගැන.:(
    hari man lajja una :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්තිමට අරුණට හම්බයන්ගෙන් තමා විලි වහ ගන්න වුනේ :lol:
    දැං ඇත්තට කෝ බං උඹෙ ඔය කියපු වන්ඩිය? :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15485079 said:
    අන්තිමට අරුණට හම්බයන්ගෙන් තමා විලි වහ ගන්න වුනේ :lol:
    දැං ඇත්තට කෝ බං උඹෙ ඔය කියපු වන්ඩිය? :lol:
    :lol::lol: අර හම්බ පැටවුගෙ පිම් ටිකක් දාලා විලි වහ ගන්නවා :lol::lol: ලැජ්ජයි බන් උගෙ සිංහ කම :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;15485079 said:
    අන්තිමට අරුණට හම්බයන්ගෙන් තමා විලි වහ ගන්න වුනේ :lol:
    දැං ඇත්තට කෝ බං උඹෙ ඔය කියපු වන්ඩිය? :lol:
    :lol: සිරාවට උහ් පිඑම් පෙන්නලා මාරු
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    aththa thiththai,dan dannawa kawda ganu heluwen inna pintura EK eke damme kawda kiyala
    me okkoma apita wada hodata apita kalin admin dannawa. mata eya gana sahenna lajjai.
    mama hithan hitapu pudgalaya nemei. gud bye.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol: සිරාවට උහ් පිඑම් පෙන්නලා මාරු
    :lol::lol::lol:
    aththa thiththai,dan dannawa kawda ganu heluwen inna pintura EK eke damme kawda kiyala
    me okkoma apita wada hodata apita kalin admin dannawa. mata eya gana sahenna lajjai.
    mama hithan hitapu pudgalaya nemei. gud bye.
    මම රැ බලන් හිටියෙ සින් එක උගෙ ලග අකවුන්ට් එක තියෙනවා කියනකොට තම්යි ඔය හෙලුවැලි ෆික් දැම්මෙ ලකි කියන එක්කෙනාත් එක දැක්කා:yes::yes::yes:
     
    Status
    Not open for further replies.