2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෑල්ලමයා මෙම නූල කියවන බැවින් කරූණාකර සංවර ලෙස හැසිරෙන්න
    :cool::cool::rofl::rofl:
    ඔයා බය වෙන්න එපා සුදු... ඔයාගෙ කෑලි පස්සෙ ගිහිල්ලා කානුව වැටිල රෑ එළි වෙනකන් ඉදපුව අපි කියන්නෙ නෑ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ මෙන්න මූ කුණුහරප කවිත් කියනවා
    අඩේ එහෙනම් මට අංගම්මන සුමන දීපංකෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    You're A Good Girl (I Know You Want It)......

    හැමදාම වගෙ මගෙ අදරනීය U know me වෙනුවෙන් මෙක දෙන්න....අනිත් එවුන් අහලා මට්ටු වෙන්න එපා....එයට විතරමක් දෙන්න....:love::love::love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අහ් පැතුමෝ
    මට අර කළු කෙල්ල (බිම හොවාලා පාලු කන්ද) සිංදුව දියං
    හොරෙන් අහන හෂාන් අනාතයාට ඩෙඩිකේට් කරනවා
     
    Status
    Not open for further replies.