2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෑල්ලමයා මෙම නූල කියවන බැවින් කරූණාකර සංවර ලෙස හැසිරෙන්න
    :cool::cool::rofl::rofl:​
    ඔයා බය වෙන්න එපා සුදු... ඔයාගෙ කෑලි පස්සෙ ගිහිල්ලා කානුව වැටිල රෑ එළි වෙනකන් ඉදපුව අපි කියන්නෙ නෑ...
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    අඩෝ මෙන්න මූ කුණුහරප කවිත් කියනවා
    අඩේ එහෙනම් මට අංගම්මන සුමන දීපංකෝ
    ​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    You're A Good Girl (I Know You Want It)......

    හැමදාම වගෙ මගෙ අදරනීය U know me වෙනුවෙන් මෙක දෙන්න....අනිත් එවුන් අහලා මට්ටු වෙන්න එපා....එයට විතරමක් දෙන්න....:love::love::love::love:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    අහ් පැතුමෝ
    මට අර කළු කෙල්ල (බිම හොවාලා පාලු කන්ද) සිංදුව දියං
    හොරෙන් අහන හෂාන් අනාතයාට ඩෙඩිකේට් කරනවා
    ​
     
    Status
    Not open for further replies.