2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ඔයාගෙ පතිවත එදා මම නැති කරපු හින්දා ඔය වගේ කුප්ප කථා කියන්න එපා ගෑණියෙ... මම ඔයාට ඔනෙ නම් ඔයාගෙ virginity fix එක කරන්න අරමුදලක් හදල දෙන්නම්...
    ඉතිං ඔයාගේ පැටියෝ කෙල්ල
    ඔයාටනේද එහෙම එදා වුනේ?
    මම හිතලා නෙමෙයි කරේ..ලෙස්සුවා :baffled::baffled:
    සමාවෙන්න
    :rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගෙ අදරනිය බිරිද නිසන්සලා වෙනුවෙන්.....:love::love::love:

    කසුන් කල්හරගෙ ...ඔබසිත මා සිත වෙනකල...සිතුවිලි සන්ගිලි පලම දෙන්න....
    :love::love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    නෑ යකෝ
    අපි දැන් මල් කඩන්නේ නෑ
    රේඩියෝ අහනවා...
    මෙච්චර වෙලා කතා කර කර ඉදලා දැන් කතා කරන්න දෙයක් නෑ :baffled:


    කථා කරන්න දෙයක් නැතුව ගිහාම කෙල්ල ඔයාට මුකුත් දැන් මාත් එක්ක කථා කරන්න දෙයක් නැහැ නේ කියල අහද්දි කොහොමද ආතල් එක...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    උයාට කවුද මොනාද කොලෙ
    12836_zps6e434194.png

    තාම කවුරුවත් මොනවත් කරලා නැහැ ,,,
    මැස්සෙක්වත් වහලා නැහැ
    සුළගක්වත් වැදිලා නැහැ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මගේ ලිස්ට් එක,

    මුලින්ම ඕනේ girls generation ලගේ GEE සින්දුව,
    හැබැයි පුතෝ එක කොරියන්...
    කස්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැ,
    මේකට ඔක්කොම සෙට් කර ගන්නවා....

    තව ඕනේ Iyaz ගේ replay song එක,
    එක මගේ ගැහැණු ළමයා වෙනුවෙන්...
    එකට නම් වෙන කිසිම එකෙක්ව එකතු කර ගන්නේ නැ,
    මයි.එයයි විතරයි....
     
    Status
    Not open for further replies.