2013 Aug 22 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    :angry::angry::angry:
    බම්බුව ,,,,උබ දන්න මගුල
    ඕකි පට්ට ltte support .......:growl:
    නෑ නෑ මම දන්නවා. LTTE සහය දෙන්නේ මෙන්න මෙයා
    http://en.wikipedia.org/wiki/M.I.A._(artist)
    බ්‍රිතිෂ් එක්කෙනෙක් අම්මා ටැමිල්

    ලේඩි ගාගා ඇමරිකන් කෙනෙක්. එයා LTTE එක ගැන දන්නේ වත් නෑ....:(:(
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    සුකුරුත්තන් මොත්තෙ නොතින් පිස්සු පීකුඩු
    ''අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදු''
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ මම දන්නවා. LTTE සහය දෙන්නේ මෙන්න මෙයා
    http://en.wikipedia.org/wiki/M.I.A._(artist)
    බ්‍රිතිෂ් එක්කෙනෙක් අම්මා ටැමිල්

    ලේඩි ගාගා ඇමරිකන් කෙනෙක්. එයා LTTE එක ගැන දන්නේ වත් නෑ....:(:(
    :angry::angry::angry:
    අනේ උබ #$%^
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    සුකුරුත්තන් පොත්තෙ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍රැල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල

    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1236614_524355494300815_807315725_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුකුරුත්තන් පොත්තෙ නතින් පිස්සු පීකුදූ
    අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදූ
    එල කොර ෆන් මරිසි ටයර් කට්ට කා හඩු
    දැන ඇඩ්මිට් වී බලපන් පට්ට සැප සුදූ

    ජෝගි නටන්නෙ හිටගෙන අතල් ගන්නෙ
    පිස්සු හැදෙන්නේ.. සද බැබලෙන්නේ..
    අල වගේද ගෝව හොද්ද බොර වෙල යන්නේ
    ෂේප් එකයි පාරයි නෑ කොකු දාගන්නේ

    අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක
    සුම්ම තමයි ඇහුනොත් දුර අපේ ‍රැල් එක
    දැම්ම තමයි ඉල්ලන් කන උන්ට පල් එක
    බඩුම තමයි වැදුනොත් කමරේ බෙල් එක

    ඇඩෙනව තනි ඇහැට දැකල නටන නැටිල්ල
    පට්ට මැක්ස කොර මියුසික් ලයින් කිරිල්ල
    එල කොමිටල් බුවෙක් නටයි වගෙ කැරකිල්ල
    ෆුල් හින්දුස්තාන් උන්ට රජ සැලකිල්ල

    වරක නතින් වැල සම්තින් අතේ ඇදි ටැටූ
    ගොජබි ඩීල් පොර ටෝකින් බැදගෙන පු‍ටු
    සිංහ නාද බලු ඇක්ටින් නැතුව ඔහෙ හිටූ
    අපි ඔ‍ටුවොද ඇබරෙන්නට කබ්බෙකුට බ‍ටු
    00020408.gif

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අනේ උබ දන්නා @#$%
    හිටපන්කෝ මම උබට ලින්ක් ටික හොයලා පෙන්නනම් ...
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ''අද සෙට් වෙන අපෙ සෙට් එකෙ බොක්ක පිරිසිදු''
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    නෑ නෑ මම දන්නවා. LTTE සහය දෙන්නේ මෙන්න මෙයා
    http://en.wikipedia.org/wiki/M.I.A._(artist)
    බ්‍රිතිෂ් එක්කෙනෙක් අම්මා ටැමිල්

    ලේඩි ගාගා ඇමරිකන් කෙනෙක්. එයා LTTE එක ගැන දන්නේ වත් නෑ....:(:(

    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.