What is the Best LCD/LED TV Brand?
ගඩාක් එළකිරි සාමාජිකයන් නිතර අහන ප්රශ්නයක් වුනේ "හොදම LCD TV BRAND කුමක්ද?" යන්නයි ඉතින් එම නිසා මට හිතුනා අපේ අනෙකුත් සාමාජිකයන්ගෙ ඇත්දැකිම් සහ දැනුමත් එක්ක හොද LCD Brand එකක් තොරාගන්නේ කෙසෙද? සලකා බැලිය යුතු සාධක මොනවාද? කියලා අත්දැකිම් / දැනුම බෙදා ගන්න ඉතින් ඔයලාත් කැමතිම Brand එකට Vote එකක් දෙන ගමන් ඇත්දැකිම් දැනුම බෙදාගනිමු එය තමන්ටත් අනෙකුත් සමාජිකයන්ටත් ගොඩාක් ප්රයොජනවත් වෙවි
එහෙනම් අපි වැඩෙ පටන් ගමු


Only difference is the outfit in most of the cases. 
