
තරඟකාරයෝ අඩුවෙන එක පාරිබෝගිකයින් වශයෙන් අපිට තමයි ඉතින් පාඩු.. තරඟකාරීත්වය වැඩි වෙන්න වැඩි වේන පාරිබෝගිකයින්ට ලැබෙන ප්‍රථිලාබ වැඩියි...
ඒත් ඉතින් ලංකාවේ.. TRCSL එක තියෙනතුරු ඒව නම් කොහොමත් ලැබෙන්නෑ...![]()
තරඟකාරයෝ අඩුවෙන එක පාරිබෝගිකයින් වශයෙන් අපිට තමයි ඉතින් පාඩු.. තරඟකාරීත්වය වැඩි වෙන්න වැඩි වේන පාරිබෝගිකයින්ට ලැබෙන ප්‍රථිලාබ වැඩියි...
ඒත් ඉතින් ලංකාවේ.. TRCSL එක තියෙනතුරු ඒව නම් කොහොමත් ලැබෙන්නෑ...![]()








)

dan new Service provider kenakta enna chance ekak thiyanawa![]()



තව එකෙක් එනවා නම් කොච්චර හොදද ..
එත් එන්න කැමති නැහැ බන් කවුරුවත් ...
මොකද ලංකාව පුංචි රටක් නේ![]()

එයාර්ටෙල් ලංකාව දාල යන එක ගැන නම් ගොඩාක් දුකයි .
අපි අද මෙහෙම ඕන ඕන විදියට කතා කරන්නේ එයාර්ටෙල් නිසා .
ඔය මහා ලොකුවට අපි නම් ඩයලොග් අපි නම් මොබිටෙල් කියලා comment දාන උන්ටත් රුපියලට දෙකට කෝල් කරන්න අවස්තාව උදා උනේ එයාර්ටෙල් ලංකාවට ආව නිසයි .
මතකද එයාර්ටෙල් එන්න ඉස්සෙල්ල ලංකාවේ Mobile Networks ටිකේ ගාස්තු ?
විනාඩියට රුපියල් 6 යි ලැබෙන කෝල් වලටත් ගෙවන්න ඕන රුපියල් 3 ක් .
එයාර්ටෙල් තමයි ලංකාවේ මේ ගාස්තු ක්‍රම අනික් පැත්ත ගැහුවේ ..
ඕනෑම ජාලයකට රුපියල් දෙකයි ලැබෙන ඇමතුම් සම්පුර්ණයෙන්ම නොමිලේ කියලා
( අර සිම්පල් Plan එක)
උන් නාව නම් ඩයලොග් ල සහ මොබිටෙල්ලා එකතු කරගෙන කතපයාධිකාරයක් ඇති කරගෙන පාරිභෝගිකයින් එටිසලාට් ලංකාවට එනතුරුම සුරා කනවා
කොහොම උනත් එයාර්ටෙල් එක ඩයලොග් ලා ගන්නේ නැතිව එටිසලාට් ගන්න හදන එක ගැන නම් සතුටු වෙන්න ඕන .
Vodafone da?
කවුද කවුද ?![]()

mokada company athara tharagaya wadi wenna ona nisa ,vodafone wennath puluwan
dan airtel Etislat ekan gathoth TRC eka new service provider kenak ta chance ekak denna ida wadimokada company athara tharagaya wadi wenna ona nisa ,
eth bn aluthen company ekak lankawata eida kiyanna amarui bn. price floor ekak thiyena nisa calls walata kawru awath ekama ganane bn. compete karanna wenne data, idd witharai bn.
එත් ලැබෙන ආරංච් අනුව අලුත් company එකක් ලංකාවේ service පටන් ගන්න ඉඩ තියනවා
බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා 