2013 Aug 23 - ElaKiri Radio ! - Kalasa with rocat90

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එක මචො... අනිත් දවසෙත් හොද ෂෝ එකක් කරමු... රෑට පොඩ්ඩක් ෆාස්ට් ට්‍රැක් දෙමු... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඩොල්පින් කනවට

    ලොල්ස් ඔකට ඩොල්ෆින් මාලු දන්නේ නෑ බන් ඩොල්ෆින් කෙනක්ගේ හැඩේට හදන්නේ ඒකයි ඩොල්ෆින් කොත්තු කියන්නේ අනික ඩොල්ෆින්ලා මරන්න තහනම්
    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ලොල්ස් ඔකට ඩොල්ෆින් මාලු දන්නේ නෑ බන් ඩොල්ෆින් කෙනක්ගේ හැඩේට හදන්නේ ඒකයි ඩොල්ෆින් කොත්තු කියන්නේ අනික ඩොල්ෆින්ලා මරන්න තහනම්
    :rofl:


    කල්පිටි ඇවිත් බලපන් ඩොල්පින් ගන්න තියනව. හොරෙන් විකුනන්නෙ...