මොනව උනත් පට්ට හැදිල්ලක් හදන්නේ.. පාරවල් නම් ආයි සුපිරි.. හරෙන් පාරවල් , මෙහෙන් පාරවල්.. පසිසු හැදෙනවා.. වැඩිය වාහනත් නැති නිසා යන්න පුලවන් ලෑල්ලට පාගල.
කොච්චර දියුනු උනත් මාර රස්නයක් තියෙන්නේ.. දවල් වෙලාවට එළියට බැස්සොත් නිකන් කලන්තේ වගේ.. 
ඇල්වින් සහ ගෝලයෝ;15499384 said:hitagena oluwen Ex Alien nagawage invite ekakda danne na :/
ex-alien සිංදුව දැම්මද දන්නෑ. 
එලියන්සලා ලෑන්ඩ් කරලද? එරෝසන් ට අනුව මුන් තමයි වැලිවේරියේ සිද්දියට කෙලින්ම සම්බන්ද.![]()
මීට සති දෙකකට කලින් මමයි.. අයියයි, අයියගෙ යාළුවො කීපදෙනෙකුයි ගියා. හම්බන්තොට.මොනව උනත් පට්ට හැදිල්ලක් හදන්නේ.. පාරවල් නම් ආයි සුපිරි.. හරෙන් පාරවල් , මෙහෙන් පාරවල්.. පසිසු හැදෙනවා.. වැඩිය වාහනත් නැති නිසා යන්න පුලවන් ලෑල්ලට පාගල.
![]()
ඒගමන්ම මාගම්පුර පරිපාලණ සංක්‍රීරණය බලන්නත් ගියා.. පට්ට ලස්සනයි.. , පිලිවෙලයි..කොච්චර දියුනු උනත් මාර රස්නයක් තියෙන්නේ.. දවල් වෙලාවට එළියට බැස්සොත් නිකන් කලන්තේ වගේ..
![]()


