Matthala UFOs Photo eka

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    මීට සති දෙකකට කලින් මමයි.. අයියයි, අයියගෙ යාළුවො කීපදෙනෙකුයි ගියා. හම්බන්තොට. :shocked: මොනව උනත් පට්ට හැදිල්ලක් හදන්නේ.. පාරවල් නම් ආයි සුපිරි.. හරෙන් පාරවල් , මෙහෙන් පාරවල්.. පසිසු හැදෙනවා.. වැඩිය වාහනත් නැති නිසා යන්න පුලවන් ලෑල්ලට පාගල. :baffled:

    ඒගමන්ම මාගම්පුර පරිපාලණ සංක්‍රීරණය බලන්නත් ගියා.. පට්ට ලස්සනයි.. , පිලිවෙලයි.. :cool: කොච්චර දියුනු උනත් මාර රස්නයක් තියෙන්නේ.. දවල් වෙලාවට එළියට බැස්සොත් නිකන් කලන්තේ වගේ.. :)

    මේ පරිපාලන සංකීරණය තියෙන ඉඩමට කකුල් හතරේ වල් අලි එනවා.. :yes: එන්නේ පිටිපස්සේ තියෙන වැට බිමට සමතල කරගෙන එන්නේ.. අපිත් අයියල වගේ මහ රෑ වෙනකම් හිටිය පස්සෙනේ දන්නේ අලි එනවා කියලා...:baffled:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    ඔන්න බලන්න හසන්ත මහත්තයෝ ආශ්චර්‍යය කියන්නේ
    අපේ ජනාධිපති තුමාගේ එයාපෝට් එකට පිටසක්වල යානාත් ගොඩබස්සනවනේ !!
    0.jpg

    g5s.gif
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මීට සති දෙකකට කලින් මමයි.. අයියයි, අයියගෙ යාළුවො කීපදෙනෙකුයි ගියා. හම්බන්තොට. :shocked: මොනව උනත් පට්ට හැදිල්ලක් හදන්නේ.. පාරවල් නම් ආයි සුපිරි.. හරෙන් පාරවල් , මෙහෙන් පාරවල්.. පසිසු හැදෙනවා.. වැඩිය වාහනත් නැති නිසා යන්න පුලවන් ලෑල්ලට පාගල. :baffled:

    ඒගමන්ම මාගම්පුර පරිපාලණ සංක්‍රීරණය බලන්නත් ගියා.. පට්ට ලස්සනයි.. , පිලිවෙලයි.. :cool: කොච්චර දියුනු උනත් මාර රස්නයක් තියෙන්නේ.. දවල් වෙලාවට එළියට බැස්සොත් නිකන් කලන්තේ වගේ.. :)

    oya patta middle east wage bn
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    ඔන්න ඔකනෙ කියන්නේ ලන්කවෙ උන් මොඩයි කියල. යකො මත්ත්ල හෑදුවෙ මෙ අපි වගෙ 2කයි පනහේ උනව ප්ලේන් වලින් ගෙන්න නෙමේ. එක තමා පිටට පෙන්නනේ. නමුත් මහින්ද මාමා ඔක හෑදුවේ එරියා 51 වගේ එකක් ලන්කවේ හදන්න. එතකොට එලියන්ලට ලෑන්ඩ් කරන්න තමා එයාපොට් එක හෙදුවෙ. මොකද ලන්කවත් ඈමරිකව වගේ කරන්න එලියන් ලගෙන දෑනුම අරන්. ඔය 1 පාර අපු එලියන් ලව පිලිගන්න තමා අර එක්ස් එලියන් සින්දුව අර පොඩි කෙල්ල කියල තියෙන්නේ. නෑතුව අපෙ මහින්ද මාමට පිස්සුවට නෙමේ මත්තල එයාර්පොට් එක හෑදුවෙ.