2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar161304_9.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
    වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තවම මා නොදුටූ සිනහකැන් හමුනොවූ යාමේ
    කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
    වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තවම මා නොදුටූ සිනහකැන් හමුනොවූ යාමේ
    කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී
    12829_zps0f05320e.png
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    ඔන්න මමත් ආවා සබන් මල්ලී මේ පැත්තේ...
    මටත් ඕනි ලස්සන song 1ක්..මම එළකිරි team traveller එකේ හැමෝවමයි , Elakiriye යාලුවෝ හැමෝවමයි ලස්සනම ලස්සන song 1 ට එකතු කරගන්නවා..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ
    වැටුණු මහ වරුසා මතක්වේ නුඹ රැඳී දෑසේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී

    තවම මා නොදුටූ සිනහකැන් හමුනොවූ යාමේ
    කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිඹඳේ

    සිතින් මා නොසැලී සිටිද්දී කඳුළ නුඹ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිඳිනූ මැනැවී


    :love::love::love::cool:
     
    Status
    Not open for further replies.