2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...

    :angry::angry::angry::angry::angry::angry: ඇති ඇති යකෝ දැන් ඕක දාන්ඩ එපා, මම ඩිවෝස් උනා :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    delmar.jpg
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...

    එයා බාල අපරාද කරන්නේ නෑලු :P:P
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඒත් අපට ප්‍රශ්නයක් උනහම පවසන්නායි
    සවන්දෙන්නායි දෙන්නම අපිම විතරයි ..:(
    ow, habai hamadetama inna hodama yaluwo matanam innawa.
    ehema frnd kenek me post eka dakkama danagani eya ganai me kiwwe kiyala :) :)
    don't be sad bro..we are your frnds and we'll be here for you..:yes::yes:
     
    Status
    Not open for further replies.