ඒත් අපට ප්රශ්නයක් උනහම පවසන්නායි
සවන්දෙන්නායි දෙන්නම අපිම විතරයි ..![]()
dakina dakin kello asuru karana kollan ona namaiසුළං රැල්ල ලෙස හමා එමී
කොහෙන් නමුදු ඔබ සොයා ගමී....



මල හත්ඉලව්වයි ....අක්කේ මේ පුංචි මලයව බේරගනියෝ!!!!!!!!!!
![]()

MONAWADA BAN PUNCHI

මල හත්ඉලව්වයි ....අක්කේ මේ පුංචි මලයව බේරගනියෝ!!!!!!!!!!
![]()



ඒක තමයි මමත් බැලුවේ![]()


EKANE .....MAN BALUWE KAHANAWANAM KAHALA DEMU..mata ehema kenek wenna labuna eka gana mama aththarata sathutu wenawa![]()


hmm..eka aththa.mata theruna hatiyata eyata hugak one kale ahan inna kenek
ඒක තමයි මමත් කිව්වේ ,,
විසදුම එයාට කියන්න ඒත් බල කරන්න එපා
එහෙම උනොත් එයා වැරදි විදිහට හිතන්න තියන ඉඩ වැඩි.
කොහොමත් ප්රශ්නය තියන කෙනානේ ඒකෙන් විදවන්නේ ඉතිං හරි තීරණයක් ගන්න අමාරුයි.
ඒකයි අපි අනිවාර්යෙන් උදවුකරන්න ඕනි ,,නැත්නම් ඒ යාළුකමින් වැඩක් නැහැ නේ ..![]()

