2013 Aug 25 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ දැන් ඇති ඔය සමයන් කොලා, හෙට වැඩට යන්ද ඕනේ නේද? මෙහෙ වර නිදාගන්ඩ, කොන්ද කෙටියෙන් අල්ලලා පොලවේ ගහන්ඩ කලින් :angry::angry::angry::angry:


    රිදිලා
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    මේ දැන් ඇති ඔය සමයන් කොලා, හෙට වැඩට යන්ද ඕනේ නේද? මෙහෙ වර නිදාගන්ඩ, කොන්ද කෙටියෙන් අල්ලලා පොලවේ ගහන්ඩ කලින් :angry::angry::angry::angry:

    හෑ.... :rolleyes: :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්න බුද්ධිමතා තෙරුන්ගත්ත, දැන්වත් ඔය සමයම නොදා හිටින්

    බෑ... තාමත් වයිෆ් කොස්සෙන් ගහනවද... ආයෙ ෂෝ එකක් කරමුද...
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    මටත් හොරෙන් මගේ සිතින්
    බිඳින් බිඳම ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
    00020070.gif
    00020070.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    delmo එල show එක ...
    අපි ගියා එහෙනං සුභ good night එකක් වේවා කට්ටියටම :cool::cool::cool::cool:
    prod_793_23362.gif

    උයා යනවද අක්කේ :(
    ගුඩ් නයිට් එහෙනම් !
     
    Status
    Not open for further replies.