Sleeping dogs (game) help thread

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා කව්ද බන් මේ ගේම් එක ගහන කස්ටිය ඉන්නෙ,,පොඩ්ඩක් විස්තර කියාපල්ලකො මේක ගැන,,මන් අද ගෙනාව,,මොකද ඩව්න්ලොඩ් කරන්න බෑනෙ තව කල් තියෙනවනෙ ඇස් ඇල් ටී මගුල රීසෙට් වෙන්න,,
    මචන්ස්ලා මේක පොඩ්ඩක් කන්ට්‍රොල්ස් රීඩිෆය්න් කරන්න අමාරුය් නෙද ඇන්ඩ් මේකේ චීට්ස් සහ අනේකුත් ඒවා බෙදා හදා ගමු මේ ත්‍රෙඩ් එකෙන්
    :dull::dull::dull:

    ;););););););)

    sleeping-dogs-game-play-preview-0.jpg

    sd4.jpg

    Last edited:
    • Like
    Reactions: earl007

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන්ද යකෝ ඕක ගහන්න ගත්තෙ කිකිළි.. කන්ට්‍රෝල්ස් ටික අවුලක් නැහැ.. මේසයක් උඩින් ලෙස්සල ගියාම slow motion වෙඩි තියන්න පුළුවන්.. අලුත් patch එකක් හොයල දාගනින් මම ගේම් එකේ බාගයක් ගහගෙන යද්දී ඉලක්කෙ පේන්නේ නැතුව ගියා.. patch එක දාගෙන බොහොම අමාරුවෙන් ඉවර කලේ.. story ය තමා පට්ටම ඕකෙ..

    gPuCpCR.png
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0

    Mata DVD ekath ekka tables labune naha :(
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අඩෝ මමත් ඔය ගේම් එක ඉවර කලා සුපිරි ස්ටොරි එක..ෆයිට් එහෙමත් ලෙසටම තියෙනවා..මිනිස්සුන්ට ගහනකොට වාහනයක් ලගට ගිහින් ගහපන් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්..:yes::yes:ගහලා කාර් එකක ඩිකියටත් දාන්න පුලුවන්..:lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,064
    4,785
    113
    -In Darkness-
    මොන චීට්ස් ද ලබ්බෝ. සුපිරි ගේම් එක :cool::cool: ගහපන් ලෙසටම. මම නම් Open World Games වලින් ආසම එක තමා Sleeping Dogs. GTA දැනට ආපු ඒවාට වඩා ඇඩ්වාන්ස් :cool::cool:
     
    Last edited:

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28
    There's a game called watch dog to come. Looks epic.

    GTA V + Watch Dog = Patta games deka enna thiyana play karanna.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොන චීට්ස් ද ලබ්බෝ. සුපිරි ගේම් එක ගහපන් ලෙසටම. මම නම් Open World Games වලින් ආසම එක තමා Sleeping Dogs. GTA දැනට ආපු ඒවාට වඩා ඇඩ්වාන්ස්

    ඒත් වාහන තමයි චුට්ටක් අවුල්.. නැත්තම් සුපිරි..

    gPuCpCR.png
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    මොන චීට්ස් ද ලබ්බෝ. සුපිරි ගේම් එක :cool::cool: ගහපන් ලෙසටම. මම නම් Open World Games වලින් ආසම එක තමා Sleeping Dogs. GTA දැනට ආපු ඒවාට වඩා ඇඩ්වාන්ස් :cool::cool:

    APB play karapan ubata hodata wadiwi
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    ඔක චිට් නොකර ගහපන්.. ටිකක් වෙලා යනවා හුරුවෙන්න.. ඉට පස්සේ ආතල්.. ෆයිට් එහෙම නියමෙට තියෙනවා.. ඒ විතරක් නෙවෙයි තව එක එක ආයුධ ජාති ගඟපාතින් හොයා ගන්න පුළුවන්. මට නම් එපා උනා කැම් හැක් කරන එක.. ඒක උබ හිතලාම ඇරපන්..... :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන්ද යකෝ ඕක ගහන්න ගත්තෙ කිකිළි.. කන්ට්‍රෝල්ස් ටික අවුලක් නැහැ.. මේසයක් උඩින් ලෙස්සල ගියාම slow motion වෙඩි තියන්න පුළුවන්.. අලුත් patch එකක් හොයල දාගනින් මම ගේම් එකේ බාගයක් ගහගෙන යද්දී ඉලක්කෙ පේන්නේ නැතුව ගියා.. patch එක දාගෙන බොහොම අමාරුවෙන් ඉවර කලේ.. story ය තමා පට්ටම ඕකෙ..

    gPuCpCR.png

    :lol::lol::lol::lol:

    uya fuka nodi poddittak innawada :frown::frown::frown::frown:

    man dan machan ara waliyak yanne market ekakata ghn anna eka gahanne
    dan padan karanna gatta bole ay rata gahanawa