මචන්ස්ලා කව්ද බන් මේ ගේම් එක ගහන කස්ටිය ඉන්නෙ,,පොඩ්ඩක් විස්තර කියාපල්ලකො මේක ගැන,,මන් අද ගෙනාව,,මොකද ඩව්න්ලොඩ් කරන්න බෑනෙ තව කල් තියෙනවනෙ ඇස් ඇල් ටී මගුල රීසෙට් වෙන්න,,
මචන්ස්ලා මේක පොඩ්ඩක් කන්ට්‍රොල්ස් රීඩිෆය්න් කරන්න අමාරුය් නෙද ඇන්ඩ් මේකේ චීට්ස් සහ අනේකුත් ඒවා බෙදා හදා ගමු මේ ත්‍රෙඩ් එකෙන්

මචන්ස්ලා මේක පොඩ්ඩක් කන්ට්‍රොල්ස් රීඩිෆය්න් කරන්න අමාරුය් නෙද ඇන්ඩ් මේකේ චීට්ස් සහ අනේකුත් ඒවා බෙදා හදා ගමු මේ ත්‍රෙඩ් එකෙන්

Last edited: