NEED A/L OLD SYLLABUS MATHS PAPER [2013]

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බම්ප් තමයි !
    මේපාර පැරණි නිර්දේශයෙන් ලියපු අය හොයාගන්නවත් නෑ කොල්ලෝ !
     
    • Like
    Reactions: animation

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bump parana syllabus karanne me 2013 4th shy karana aya neda malli .
    ape ayath karanne 3rd shy 2013 4th shy un adui hoyaganna set unoth scan ekak ewannam
     
    • Like
    Reactions: animation

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම පේපර් එකක් අන්තිමට දුන්නෙ අපේ පාර
    2010 තමා old syllabus අන්තිම batch එක
    උන් 2011 2nd shy
    2012 3rd shy
    2013 4th shy :P:P
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එහෙම පේපර් එකක් අන්තිමට දුන්නෙ අපේ පාර
    2010 තමා old syllabus අන්තිම batch එක
    උන් 2011 2nd shy
    2012 3rd shy
    2013 4th shy :P:P

    ඔල බූරු මොන්ගල් යකෝ 4th shy දෙන්න මේක ඇමරිකාව නෙවෙයි.. :oo: