විභාගයෙන් පසු ඔබට ලියමි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විභාගයෙන් පසු ඔබට ලියමි

    දින ගැන ගැන හිත ලතැවුන..
    විභාගෙ ඔබෙ ඉවර වෙන්න....
    ඒ පැතුමට කල් පිරිලා..
    අළුත් පණක් ඇගට එන්න....
    සිහින ලොවින් ඉගිල්ලිලා
    පියවි ලොවේ මුනගැහෙන්න....
    මං එනවා ඔය නෙත් දෙක..
    ලග මොහොතක් නතරවෙන්න....

    ඉවසිල්ලෙන් සැනසිල්ලෙන්
    වසර දෙකක් පහු කෙරුවේ...
    ඔයාගෙ පාඩම් හින්දයි ..
    මගෙ නෙත් දෙක නිදිමැරුවේ...
    රෑ තුන්යම හීන ගෙනා..
    ඔය රූ මතකෙට නැගුවේ...
    කිසි වෙනසක් නෑ තවමත්..
    ආදරෙ කවියක ලියවේ......

    මල් කඩන්න රෑට රෑට ...
    තහනම් කල විභාගයට...
    හෙටින් පස්සෙ තිත තියලා...
    අළුත් වැඩක් පටන් ගන්න....
    අම්මගෙ දුරකථතන වලට..
    එපා තවත් වද කරන්න.....
    නව ජංගම දුරකථනය..
    හැන්දෑවට අතට ගන්න......

    නොදැක ඉන්න බෑ මට නම්..
    සින්දු කියවෙනා යාමේ...
    සදළුතලාවක තනිවී ..
    ඔබේ නමයි මුමුනන්නේ.....
    හෙටින් පසුව වසිනා නව..
    වසන්තයේ වරුසාවේ...
    තෙමී නටමු ඔබ එනවද...
    ආදර කුමරිය මාගේ......

    පාට පාට හීන ලොවක්
    අළුතෙන් මට මවලා දෙන්න...
    ඒ හීනේ දවස පුරා ..
    ඔබ සමගින් තුරුල් වෙන්න...
    සිහින ලොවේ රැජිනියනේ...
    පතනෙමි හදවතින් ඔන්න...
    දෙගුරුන් ආසිරි පතලා...
    එක වහලක් යටට යන්න...

    boyfriend-cute-girlfriend-love-Favim.com-131640_large.jpg

    tshirtZ සහෝදරයාගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි :D
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පට්ට ආ ...
    හැබැයි ඉතින් අපිට ඕක කියන්න කෙනෙක් තාමනැනේ
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩේ කොල්ලා මැක්සා මචෝ..... කියන්න වචන නැහැ බන් සන්කල්පයෝ!!!
    සිරාවට පට්ට මචන්.... රෙප් සහෝ...
    ෆිට් එක ආහ්හ්....
    එළමකිරි

    :D:D
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,

    නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය කරණයට යටත් උණු මෙව්වා එකක්.

    තේරුනාද බන් මගේ විචාරය??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,

    නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය කරණයට යටත් උණු මෙව්වා එකක්.

    තේරුනාද බන් මගේ විචාරය??
    ඕකේ අයියෙ.. අත්දැකීම් තියෙන මයිල් ගහේ ඉදංම රෝස් උන අයියා කෙනෙක් කිව්ව නිසා පිලිගන්නම වෙනවා :baffled::dull:

    තේරුනා තේරුනා
    අම්මපා.. මට ලැබුන වටිනාම කමෙන්ට් එක:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට ආ ...
    හැබැයි ඉතින් අපිට ඕක කියන්න කෙනෙක් තාමනැනේ
    :baffled::dull:ටත් එහෙම තමා යකො

    අඩේ කොල්ලා මැක්සා මචෝ..... කියන්න වචන නැහැ බන් සන්කල්පයෝ!!!
    සිරාවට පට්ට මචන්.... රෙප් සහෝ...
    ෆිට් එක ආහ්හ්....
    එළමකිරි

    :D:D
    තෑන්කූ මචං.. ඉදලා හිටලා හරි අළුත් මාතෘකාවක් දෙනවට තෑන්කූ :D
    පට්ට ඇ සිරාවටම ලියලා තියෙනවා:P:P
    11.gif
    තෑන්කූ පප්පෙ
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඕකේ අයියෙ.. අත්දැකීම් තියෙන මයිල් ගහේ ඉදංම රෝස් උන අයියා කෙනෙක් කිව්ව නිසා පිලිගන්නම වෙනවා :baffled::dull:

    තේරුනා තේරුනා
    අම්මපා.. මට ලැබුන වටිනාම කමෙන්ට් එක:rofl:

    තව විචාරය විකාරයක් වේන්ඩ දෙන්න තිබ්බ එත් පොඩ්ඩක් සනීප නෑ බන්, නිදි මතයි
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,

    නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය කරණයට යටත් උණු මෙව්වා එකක්.

    තේරුනාද බන් මගේ විචාරය??

    :eek: therune na :no: poddak sinhalen kiyanawada oya tika :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තව විචාරය විකාරයක් වේන්ඩ දෙන්න තිබ්බ එත් පොඩ්ඩක් සනීප නෑ බන්, නිදි මතයි

    අම්මාට කොහොමද දැන් සනිප කර ගත්තාද:):)