ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?

    Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය. :( :( :(

    මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල. :growl::growl::growl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම නම් වැඩියෙන්ම ලැජ්ජා උනෙ බිලා වැඩි වෙලා බාත් රුම් එකෙ වැටිලා නිදා ගෙන ඉදපු දවසෙ
    යාලුවො දෝරෙ ලොක් එක කඩලා මාව එලියට අරන් තිබුනෙ :lol:ඇදුමක්වත් නැතිව කබරයා වගෙ හිටපු
    හැටි විඩියො කරලා තිබුනා එක දැකලා එපා උනා ජිවිතෙම :growl:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම නම් වැඩියෙන්ම ලැජ්ජා උනෙ බිලා වැඩි වෙලා බාත් රුම් එකෙ වැටිලා නිදා ගෙන ඉදපු දවසෙ
    යාලුවො දෝරෙ ලොක් එක කඩලා මාව එලියට අරන් තිබුනෙ :lol:ඇදුමක්වත් නැතිව කබරයා වගෙ හිටපු
    හැටි විඩියො කරලා තිබුනා එක දැකලා එපා උනා ජිවිතෙම :growl:

    හප්පා... අපේ එකෙක්ටත් ඔය වගේ වැඩක් වුණා. උඹ ඌද මන්ද... :P:P:P
    උඹ campus ද?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත..... :lol: :D :P ඒක නම් අමතක වෙන්නේ නෑ....
     
    • Like
    Reactions: nipunanps

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හප්පා... අපේ එකෙක්ටත් ඔය වගේ වැඩක් වුණා. උඹ ඌද මන්ද... :P:P:P
    උඹ campus ද?
    a/l ඉවර වෙලාද උබෙ යාලුවාට ඔක උනෙ:nerd: එහෙමනම් එ මම
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක කෙල්ලෙක් එක්ක ඉද්දි අනෙක් කෙල්ලගෙන් කෝල් එකක් ආපු මොහොත..... :lol: :D :P ඒක නම් අමතක වෙන්නේ නෑ....

    ඉතින් මොකද වුනේ? අපිත් එක්කත් කියපන්. උඹ තාම යහතින් ඉන්නවා නේද? :lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉතින් මොකද වුනේ? අපිත් එක්කත් කියපන්. උඹ තාම යහතින් ඉන්නවා නේද? :lol::lol:
    මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.:rofl:එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා...":baffled: me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා.:cool: දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා...:baffled::(:dull::baffled: ඉවරයි ඇරහන්කෝ ඉතින්....:baffled::baffled::baffled: මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ...:( "ආන්ස‍්ර කරන්න..:growl::growl::growl: මම කිව්වේ ආන්ස‍්ර කර්න්න.........:angry::growl::angry:" මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය.... :(
     
    :lol::lol::lol: ඉට පස්සෙ?
     
    යකෝ ඒ වගේ Contacts වලට දා ගන්න ඕනේ Dialog Customer Care, Hutch Service වගේ නමක්. මම නම් එහෙමයි කරන්නේ.
    :P:P
     
    • Haha
    Reactions: wissnshaftler

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: ඉට පස්සෙ?
    මොනවා වෙන්නද බන්.... මගේ වාසනාවට 4n එක battery බැහැලම off උනා.... නැත්නම් එදා බස් එකේම ගුටි කනවා එකිගේන්. :lol: එදා ඉඳන් සැක වලි....:growl: සති දෙකෙන් කෙල්ල දාලා ගියා... :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    යකෝ ඒ වගේ Contacts වලට දා ගන්න ඕනේ Dialog Customer Care, Hutch Service වගේ නමක්. මම නම් එහෙමයි කරන්නේ.
    :P:P

    මමත් එහෙම තමා බන් කරේ.. ඒත් පල්වෙනි එකීව මීට් වෙන හැම දවසෙම ඔහොම කරනන් ගියාම එපා වේනවා බන්... ඒ නිසා මම කෙල්ලේ නමම තියෙන්න ඇරියා... :dull:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    10 වසරෙදි යාළුවෙක්ගේ වලියකට ගිහින් සතියකට මගේ ඇතුලු කොල්ලෝ 8 දෙනෙක්ට ස්කෝලේ පන්ති තහනම් කරා.. එදා අම්ම ගොඩක් ඇඩුව.. ලැජ්ජාවත් එක්කම ගෙදර අයට මුහුන දෙන්න බැරි උනා... ඒකන්ම කවදාවත් අමතක වෙන්නෑ.. එදා ඉඳන් කිසිම වලියකට පැටලුනේ නෑ.. :D
     
    • Love
    Reactions: wissnshaftler

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    10 වසරෙදි යාළුවෙක්ගේ වලියකට ගිහින් සතියකට මගේ ඇතුලු කොල්ලෝ 8 දෙනෙක්ට ස්කෝලේ පන්ති තහනම් කරා.. එදා අම්ම ගොඩක් ඇඩුව.. ලැජ්ජාවත් එක්කම ගෙදර අයට මුහුන දෙන්න බැරි උනා... ඒකන්ම කවදාවත් අමතක වෙන්නෑ.. එදා ඉඳන් කිසිම වලියකට පැටලුනේ නෑ.. :D

    අඩෝ ඒ කාලේ ඔය වගේ සිද්දි හිතට වදිනවා නේ බං පට්ට විදියට. දැන් මතක් වෙද්දී මොනවද කියලත් හිතෙනවා. ඒ දවස්වල මට ඉස්කෝලේ teacher කෙනෙක්ගෙන් බැනුමක් ඇහුවත් හෙන upset.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අඩෝ ඒ කාලේ ඔය වගේ සිද්දි හිතට වදිනවා නේ බං පට්ට විදියට. දැන් මතක් වෙද්දී මොනවද කියලත් හිතෙනවා. ඒ දවස්වල මට ඉස්කෝලේ teacher කෙනෙක්ගෙන් බැනුමක් ඇහුවත් හෙන upset.

    ඔව් බන් එදා හෙන අප්සට්ම දවසක් මගේ ජීවිතේ.. තියාගෙන හිටපු කාඩ් umbrella powder :P

    අම්ම මාත් එක්ක මූන බලල කතා කරේ නෑ සති ගානක් යනකන්.. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් එදා හෙන අප්සට්ම දවසක් මගේ ජීවිතේ.. තියාගෙන හිටපු කාඩ් umbrella powder :P

    අම්ම මාත් එක්ක මූන බලල කතා කරේ නෑ සති ගානක් යනකන්.. :D

    :):):)
     
    • Like
    Reactions: Tz4400

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යකෝ මගේ නම දැම්මේ මොකැයි පටන් ගන්න කොටම.. දැනට බම්ප් ගොඩක් වෙලා තියෙනවා ලොල් සීන් නම්.. මතක් කරලා හොඳම එක කියන්නම්.. එතකන් බම්ප්...
     
    • Like
    Reactions: wissnshaftler