PEO TV thiyana aya help ekak

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අද ස්වර්ණවාහිනියෙ උදේ 11 ට ගිය සුභ මංගලම් වැඩසටහනෙ model විදිහට හිටියෙ රුචිනි ටනාෂා:sorry::sorry::love:. හරියට බලාගන්න බැරිවුණා. පොඩ්ඩක් PEO TV තියන කෙනෙක් ඒක බලල කියන්න පුළුවන්ද එයා modeling කළා විතරද නැත්තන් එයාගෙ ඇත්ත wedding :shocked:එකට කරපු එකක්ද කියල:sorry::sorry:.
    (බැඳලද නැද්ද කියල බලාගන්නයි ඕනෙ හරියටම කිව්වොත්:oo::dull::dull: )


    sinhala pennathi ayata--
    adha swarNawaahiniye udhea 11 ta giya subha ma\ngalam wAdasatahane model widhihata hitiye ruchini tanaaShaa. hariyata balaaganna bAriwuNaa. poddak peo tv thiyana kenek eaka balala kiyanna puLuwandha eyaa modeling kaLaa witharadha nAththan eyaage Aththa wedding ekata karapu ekakdha kiyala.
    (bAnndhaladha nAdhdha kiyala balaagannayi oene hariyatama kiwwoth )


    msearthsrilanka016gossiplanka.JPG


    msearthsrilanka017gossiplanka.JPG