PEO TV thiyana aya help ekak

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Jeewithe Waraduna Dewal, Ayemath Wenas Karanna Uthsara Karanawata Wada,
    Issarahata Karana De, Karanna Thiyena De, Hariyata Karana Eka Wada Hodai! :)

    mehema dala me photo eka daalane :sorry::sorry:
    :shocked::shocked:
    Ehenam puthe dan behepan bimata:rofl:
    Dan kiri kale binduna neda:baffled:
    Owa ohoma thama ban:sorry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    balapan kochchara plan gahan hitiyada.
    supiri geyak gahanna. evoque ekak ganna. class ekak ganna:sorry::sorry::sorry:

    meeta wada hodai kalekata gihin bawana karanawa:sorry::sorry::sorry:

    රැවටුන තරම් ඔබ හින්දා
    මං කවුරුත්ම දන්නෙ නෑ තවමත්
    කඳුලක තරම් දැනුණා හොඳින්
    සමුගත්ත දා ඔයා මගෙන්

    වැරදි කරලා ඔය හැමදා
    මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා එදා
    අමනාප නෑ උනේ කිසිදා..


    :(:(:(:(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රැවටුන තරම් ඔබ හින්දා
    මං කවුරුත්ම දන්නෙ නෑ තවමත්
    කඳුලක තරම් දැනුණා හොඳින්
    සමුගත්ත දා ඔයා මගෙන්

    වැරදි කරලා ඔය හැමදා
    මට වැරදිකාරයා කියා
    වෙන්වී ගියත් රිදවා එදා
    අමනාප නෑ උනේ කිසිදා..


    :(:(:(:(:(

    මගෙ ආදරෙ හිමි රුචිනි..
    අද ඔහුගේ... මනමාලී....


    579624_443199475794900_285360378_n.jpg
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    මගෙ ආදරෙ හිමි රුචිනි..
    අද ඔහුගේ... මනමාලී....


    579624_443199475794900_285360378_n.jpg

    සිතින් විතරක් පෙම් කරන්නම්:(
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්:(
    ලංව ඉන්නට බෑ ලොවේ:no:
    අපට අප හිමි නෑ:no:
    ඔබට මා හිමි නෑ:no:
    මටද ඔබ හිමි නෑ
    :no:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සිතින් විතරක් පෙම් කරන්නම්:(
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්:(
    ලංව ඉන්නට බෑ ලොවේ:no:
    අපට අප හිමි නෑ:no:
    ඔබට මා හිමි නෑ:no:
    මටද ඔබ හිමි නෑ
    :no:

    වරදට සමාව දෙන්නම්...
    සොඳුරියෙ එපා හඬන්න..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    maara lassanai bn meya , :love:
    mekii nan thawa awrudu 5 katawath badinne na.
    modeling karala chaa kara gaththoth thama awla :( salli kaarayek rawatta ganiyda :(


    View attachment 47317

    5 k athi eyata- sudusu mattamakata enna:sorry::sorry:
    mama gal una ada tv eke dakala. badalada danna ban
    ara ramsi rahaman kiyana ekaa awilla kiya kiya hitiye
    hariyata program eka balanna puluwannam danaganna puluwan:(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හිමිනැති පෙමකට ඉකිබිද හැඬුමට සිත මගෙ බොළඳ වෙලා..
    අන්සතු හදකට පෙම්කල වරදට ලොව මට එරෙහි වෙලා:(:(
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මගෙ ආදරෙ හිමි රුචිනි..
    අද ඔහුගේ... මනමාලී....


    579624_443199475794900_285360378_n.jpg
    සුදු පිරූවටයයි මංගල යහනයි කඳුලින් තෙමනු එපා..
    ඔබේ නිදොස් බව ලොවට කියන්
    නම් මට දොස් නගනු එපා..... :no::no::no:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :(:( ahimi koheda bola.. oona ekekta oona deyak karanna puluwan:sorry::sorry:
    අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
    හඳ පානේ . . මඳ අඳුරේ . . .
    අත් පටලා යමු ආයේ . . .

    ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
    මම මගෙ හෙවනැල්ලෙන් මිදී . .
    අවුදින් හෙමින් රහසින් මුමුනා
    හඳ පානේ මඳ අඳුරේ . . .

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . .

    හිරකර හසරැල්ලෙන් හැඬුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම් . . .
    මතු ආත්මයේ හමුවෙන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ ...

    හඳ පානේ මඳ අඳුරේ
    අත් පටලා යමු ආයේ . . . .:(