හිරු මෙගා බයිට් කාලකන්නි

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හිරු මෙගා බයිට් කාලකන්නි

    මචන් මෙවගෙ දේවල් අනුමත කරන්න පුලුවන්ද? :angry:
    හිරු එකේ මෙහෙමත් කාලකන්නි වැඩ කරනවද?:angry:
    මේ වගේ අහින්සක මිනිස්සුන්ව තලල පෙලලා ගන්න ෆන් එක මොකක්ද? :angry:

    මේ රටෙ කිසිම මාධ්‍යක් හරියට නෑ.:no:
    රූපවාහිනි,අයිටීඅන් රජයට කඩේ යනවා උදේ ඉදන් රෑ වෙනකන්:frown:,
    සිරස, දෙරනෙන් කෙල්ලො නිරුවත් කරනවා,:growl:
    මහ ලොකු සරන-වාහිනිය මලමිනී විකුනනවා,:growl:
    දැන් හිරු එකෙන් මිනිස්සුන්ව බයිටට ගන්නවා.:growl:

    මොකක්ද මේ වෙන්නේ?

    • Like
    Reactions: AspenK

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    okun witharak ne ban ITN balloth minissunge charitha amu amuwe ghathanaya karanawa... godak media walata dan sadacharayak kiyala deyak na....
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මේකට අනිවාර්යෙන්ම legal Action එකක් ගන්න ඕන. මුන් ප්‍රසිද්ධ වෙන්න ඕන මගුලක් කරයි :angry::angry::angry::angry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඇමරිකාව වගේ රටවල් වල ඕවා ප්‍රමිතියක් ඇතුවයි කරන්නේ , උදාහරණයක් ලෙස punkd වැඩසටහන. ඔවුන් ඔයවගේ දරුණු ඒවා කරන්නේ නෑ. අනික ඔවුන් එවැනි දෙයක් කරත් ඒ වැඩසටහන අදාළ punkd වුන පුද්ගලයාගේ අවසරය අරගෙන තමයි ඔවුන් එය රූපවාහිනියේ එය විකාශය කරන්නේ.

    ඔය megabite කරන එකාව පොලිසියෙන් ආයුධ පෙන්න එක්ක යන්න ඕනේ ;) පොඩ්ඩක් බය කරන්න :yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    oke niwedakaya gu musalayek mata nam oka penna be .anith eka mega bite eke thiyenne bite nemei un bite karanna danne ne .anith ratawal wala me wage gon bite karanne ne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
    මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?

    මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.

    ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.
     
    • Like
    Reactions: AspenK

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160

    :yes::yes::yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    යන විදිහට මටනම් හිතුනා කවදාහරි මුන් හොද හොටලයකින් කන බව ඇත්තටම මෙවන් වැඩසටහන් කරනකොට යම් කිසි සදාචාරසම්පන්න බවක් තියෙන්නෙ ඔනැ ... අනෙක් අයත් මෙවැඩසටහනට එච්චරම කැමැත්තක් නැති වුනත් කිසිම දෙයක් දැඩිව ප්‍රකාශ කරලා නැහැ

    මට පුදුම මේ මිනිස්සු Market එක අල්ලා ගනන් මොනතරම් පහත් වැඩ කරනවාද මිනිස්සුන්ගෙ හැගිම් පවා විකුනන සමාජය අපි අද ඉන්නේ ... අහන්න දෙයක් නැහැ මිහිරට ඇතිවුන ලැජ්ජාව ගැන ඔහුගෙ චොදනාව සදාරණයි හැබැයි ITN එක ආතල් ගන්න යනවා අපි හැමොම දන්නා එයාල කඩේ යන්නෙ කාටද කියලා

    මම දන්නෙ නැහැ නිතීයෙන් ඔහුට තියෙන පැත්ත ගැන මොනවා වුනත් මෙවාගෙ ගොන් පාට් නවතා දැමිය යුතුයි.
     
    • Like
    Reactions: ~Titi~

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    යන විදිහට මටනම් හිතුනා කවදාහරි මුන් හොද හොටලයකින් කන බව ඇත්තටම මෙවන් වැඩසටහන් කරනකොට යම් කිසි සදාචාරසම්පන්න බවක් තියෙන්නෙ ඔනැ ... අනෙක් අයත් මෙවැඩසටහනට එච්චරම කැමැත්තක් නැති වුනත් කිසිම දෙයක් දැඩිව ප්‍රකාශ කරලා නැහැ

    මට පුදුම මේ මිනිස්සු Market එක අල්ලා ගනන් මොනතරම් පහත් වැඩ කරනවාද මිනිස්සුන්ගෙ හැගිම් පවා විකුනන සමාජය අපි අද ඉන්නේ ... අහන්න දෙයක් නැහැ මිහිරට ඇතිවුන ලැජ්ජාව ගැන ඔහුගෙ චොදනාව සදාරණයි හැබැයි ITN එක ආතල් ගන්න යනවා අපි හැමොම දන්නා එයාල කඩේ යන්නෙ කාටද කියලා

    මම දන්නෙ නැහැ නිතීයෙන් ඔහුට තියෙන පැත්ත ගැන මොනවා වුනත් මෙවාගෙ ගොන් පාට් නවතා දැමිය යුතුයි.

    එක හැමදාම වෙන නාලිකා වලට ගහලා තමා ආතල් ගන්නේ. අපේ එක චැනක් එකකවත් මාධ්‍ය සදාචාරයක් නෑ.මම නම් ටීවී බලන එක නතර කරලා දැන් අවු:3කට වැඩියි...
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    මම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
    මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?

    මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.

    ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.

    :yes::yes::yes::yes::yes: