හිරු මෙගා බයිට් කාලකන්නි
මචන් මෙවගෙ දේවල් අනුමත කරන්න පුලුවන්ද?
හිරු එකේ මෙහෙමත් කාලකන්නි වැඩ කරනවද?
මේ වගේ අහින්සක මිනිස්සුන්ව තලල පෙලලා ගන්න ෆන් එක මොකක්ද?
මේ රටෙ කිසිම මාධ්‍යක් හරියට නෑ.
රූපවාහිනි,අයිටීඅන් රජයට කඩේ යනවා උදේ ඉදන් රෑ වෙනකන්
,
සිරස, දෙරනෙන් කෙල්ලො නිරුවත් කරනවා,
මහ ලොකු සරන-වාහිනිය මලමිනී විකුනනවා,
දැන් හිරු එකෙන් මිනිස්සුන්ව බයිටට ගන්නවා.
මොකක්ද මේ වෙන්නේ?
මචන් මෙවගෙ දේවල් අනුමත කරන්න පුලුවන්ද?

හිරු එකේ මෙහෙමත් කාලකන්නි වැඩ කරනවද?

මේ වගේ අහින්සක මිනිස්සුන්ව තලල පෙලලා ගන්න ෆන් එක මොකක්ද?

මේ රටෙ කිසිම මාධ්‍යක් හරියට නෑ.

රූපවාහිනි,අයිටීඅන් රජයට කඩේ යනවා උදේ ඉදන් රෑ වෙනකන්
,සිරස, දෙරනෙන් කෙල්ලො නිරුවත් කරනවා,
මහ ලොකු සරන-වාහිනිය මලමිනී විකුනනවා,
දැන් හිරු එකෙන් මිනිස්සුන්ව බයිටට ගන්නවා.

මොකක්ද මේ වෙන්නේ?

Sudu paata gala mata thawama mathakai 