Daad Murad Abdul Rahman – Father Of 93 Wants To 100 By 2015

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ පොරට දැන් ගෑනු කීයක් ඉන්නවද දන්නේ නෑ හැබැයි දැන් බැඳලා ඉන්න කෙල්ලට අවුරුදු 19 ලූ. දවසට 6 පාරක් සෙක්ස් කරනවලු. දැනට ළමයි 94 හදලා තියනවලු. 2015 වෙනකොට 100ක් ළමයි හදන්ඩලූ ට්‍රයි එක. පොර උදෙටලු සෙක්ස් කරන්ඩ කැමති. මී පැණි සමග වටු කුරුළු මස් ලූ සෙක්ස් ඩ්‍රයිව් එක පොරගේ වැඩි කරන්නේ. මේ පොරට එක කකුලයි තියෙන්නෙත් :baffled::baffled::baffled::baffled:

    Daad-Murad.jpg


    http://www.defence.pk/forums/member...-abdul-rahman-father-93-wants-100-2015-a.html
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මට මතක් උනේ අර තුවක්කුව වෙනුවට කුඩෙන් සිංහයාට වෙඩි තියපු කතාව