ikman.lk පාවිච්චි කරද්දි බලාගෙනයි

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ikman.lk පාවිච්චි කරද්දි බලාගෙනයි

ගොඩක් අය තමන්ගෙ මොනව මොනව හරි කෑලි බෑලි විකුනන්න යොදාගන්න සයිට් එකක් තමා ikman.lk කියන්නෙ. නමුත් මැතක ඉදන් ikman.lk හරහා හොරු කරන හොරකම් වැඩි වෙලා. ඒ වගේ උදාහරණ ටිකක් මම පහලින් දාන්නන්.

c60g.png


0dso.png


මිනිස්සු බොරු නම් වලින් පෙනී හිටලා අපේ පර්සනල් ඩීටේල්ස් වලට විදිනව. අපෙත් අහින්සකයො මෙවට රැවටෙනවා. මුන් එවන මේල්ස් ඔක්කොම එකම විදිහෙ එවා. මේවට රිප්ල්යි කරන්න යන්න එපා. රිප්ල්යි කරන්නම ඔනෙනන් හොදට බැනලා දාන්න. නැත්තන් බයිට් කරන්න :P එතකොට අයෙ වද දෙන් නෑ. ලන්කාවෙන් එවන මේල්ස් වලට එච්චර දගලන්න දෙයක් නෑ. නමුත් වෙන රටකින් ආව වගේ එන එවට රිප්ලයි කරද්දි අවදානෙන් කරන්න :yes:

මේක ikman.lk එකේ විතරක් නෙවේ තියෙන්නේ. Facebook එකේ පවා fake profiles වැහි වැහැලා. ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන්.
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඇයි බන් මටත් උනානේ...
මම එක සැරයක් දැම්ම item එකක්. ඔන්න පිට රට එකෙක්ගෙන් (පිරිමි) ආව මේල් එකක්, උගේ පුතාට කොලේජ් එකට ඒක ඕනේ කියල online පේමන්ට්ස් විතරයි අක්සේප්ටබල් කියල... මම අහු උනේ නෑ..
ඔය සීන් එක තවත් තහවුරු උනේ වෙන item එකකටත් ,
ඔය විදියටම කියල හිපි ගෑනියෙක් ගෙන් මේල් එකක් ආවම...
අපි අහුවෙයි...
 
Last edited:

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ඇයි බන් මටත් උනානේ...
මම එක සැරයක් දැම්ම item එකක්. ඔන්න පිට රට එකෙක්ගෙන් (පිරිමි) ආව මේල් එකක්, උගේ පුතාට කොලේජ් එකට ඒක ඕනේ කියල online පේමන්ට්ස් විතරයි අක්සේප්ටබල් කියල... මම අහු උනේ නෑ..
ඔය සීන් එක තවත් තහවුරු උනේ වෙන item එකකටත් ,
ඔය විදියටම කියල හිපි ගෑනියෙක් ගෙන් මේල් එකක් ආවම...
අපි අහුවෙයි...

mtann mail ekk awa gmn mm kynwa wire krnna meheta PO ekk one. ekata oyage account details ewanna kyla :P:P:rofl:
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    mama kavadavath ikman eken users evana mails balanne naa.. :eek:
    Call karana aya ekka vithrai deals.. ;)
     

    cool_hiruni

    Member
    Feb 16, 2012
    60
    11
    0
    thopita kohenda bolaw mehema mail enne. matanam ada wenakan ohoma mail awith na.

    ecommerce karanne.

    උඹ ecommerce කලා කියලා අපිට පුකද කැරියෝ? උඹ හිතාගෙන ඉන්නෙ උඹ හෙන පොරක් කියලද? ඒ මනුස්සයා එහෙම කිව්වෙ ඒ වගේ Email ඒ මිනිහට ඇවිත් තියෙන නිසා. මටත් ඔය වගේ Email ඇවිත් තියෙනවා. උඹටත් ඒ Email එන්න ම ඔනෙ කියලා නියමයක් තියෙනවාද. Social websites වල ගොන් පාට් දාන්න එපා ගූ කැරියෝ. තෝ උත්සාහ කලේ අමුතු ලොකු කමක් පෙන්නන්නද හුත්තෝ? උඹලා වගේ ගූ කැරියෝ මේ සමාජයට වාතයක්. මීට පස්සෙ හරි අනවශ්‍ය තැන් වලදී පුක නොදී ඉන්න ඉගෙන ගනින්. තෝ වගේ පඩ ෂෝ කාරයෝ ලොකෙට බිහිකරපු අම්මට හුකවන්න ඕනෙ ඔක්කොටම කලින්.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Matath okama wuna, malaysia indan ganiyek ewwa, e gani ge lamaya nigeria inne eyata yawanna one kiyala bank account details ahala, man replay nokara nikam hitiya
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    MEKA MACAN IKMAN.LK EKE WARADDAK NEMEI MONAWEB SITE EKE API AD DAMMATH OYAW WAGE SPAM MAIL ENAWA ,MAN NAM HITANNE OKA ETARAM PRASNAYAK NEMEI OWAGE EMAIL DAKKA GAMAN TERENAWANE BORUWAK KIYALA ,IKMAN.LK KIYANNE BUSINESS KARANA AYATA KAPRUKAK WAGE WEB SITE EKAK TAMAI
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Cyber eke owa normal dewal machan..
    mata oyaa wage scam mail ekak awe 2004 di.. :P
    owa ganan ganna epa macahn ignore karala dapan..

    ..................................................​