2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නෑ තව කීපයක් තියෙනවා. සතියෙන් ඉවරයි:cool:

    ඇයි බන් එහෙම කරන්නේ :baffled:ෆියුරියා නව කාතවක් කරන්න කියලා උගෙ එක තව අදිනවා:yes: උබ මගින් නවත්තනවා :oo:මොකක්ද බන් පටන් ගත්ත වැඩෙ හරියට කරපන්කෝ:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට යමක් ලියන්න තියෙනවා...
    ගිහිං එන්නං.. හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සති අන්තයක් වේවා..
    මෝටර් ශෝ බලන්න යන අය හෙට එහෙදි සෙට් වෙමු..
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගියාද අද ? :D:rolleyes:

    නෑ බන්
    2.gif

    fb එකේ තිබිලා දැම්මේ :cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ සිරාවටම ඕක සප්ස්ටර් ගෙ කවර් එකක්... එයාට එළකිරි එකෙ කියන්නෙ මෝර කෙල්ල කියල... එයා එළකිරි මෙම්බර් කෙනෙක්...

    මම අද සසාගෙ ටැලන්ට් සෝ එකෙ බාගයක් ඇහුවේ:cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් එහෙම කරන්නේ :baffled:ෆියුරියා නව කාතවක් කරන්න කියලා උගෙ එක තව අදිනවා:yes: උබ මගින් නවත්තනවා :oo:මොකක්ද බන් පටන් ගත්ත වැඩෙ හරියට කරපන්කෝ:angry::angry:
    12825_zps1eb56cab.png

    හොද වැඩේ තොපිට පස්ස උඩදාගෙන ඔව්වා කියවනවට,,,
    මම කවදා හරි ඕකුන් දෙන්නා ඔය කතා දෙකම ලියලා ඉවරවෙනකම් මම ඔව්වා කියවන්නේ නැහැ.
    නැත්තනම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට යමක් ලියන්න තියෙනවා...
    ගිහිං එන්නං.. හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සති අන්තයක් වේවා..
    මෝටර් ශෝ බලන්න යන අය හෙට එහෙදි සෙට් වෙමු..
    :):):)

    තිසරණ සරණයි!!! සහෝ.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට යමක් ලියන්න තියෙනවා...
    ගිහිං එන්නං.. හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සති අන්තයක් වේවා..
    මෝටර් ශෝ බලන්න යන අය හෙට එහෙදි සෙට් වෙමු..
    සුභ රාත්‍රියක් වේවා !:D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බන් එහෙම කරන්නේ :baffled:ෆියුරියා නව කාතවක් කරන්න කියලා උගෙ එක තව අදිනවා:yes: උබ මගින් නවත්තනවා :oo:මොකක්ද බන් පටන් ගත්ත වැඩෙ හරියට කරපන්කෝ:angry::angry:
    ඔව් ඔව්.. ඌ අදිනවා මේ දවස්වල කැලේ මැද..
    අනේ යකො :angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට යමක් ලියන්න තියෙනවා...
    ගිහිං එන්නං.. හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සති අන්තයක් වේවා..
    මෝටර් ශෝ බලන්න යන අය හෙට එහෙදි සෙට් වෙමු..

    bye
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    12825_zps1eb56cab.png

    හොද වැඩේ තොපිට පස්ස උඩදාගෙන ඔව්වා කියවනවට,,,
    මම කවදා හරි ඕකුන් දෙන්නා ඔය කතා දෙකම ලියලා ඉවරවෙනකම් මම ඔව්වා කියවන්නේ නැහැ.
    නැත්තනම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ..

    :dull::dull::dull: