2013 Sep 06 - ElaKiri Radio ! - Kalasa with rocat90

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo:
    මොන මගුලකටද ...

    12814_zps35d4d17e.png
    උගෙ මෙව්ව ටික දාලා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12837_zpsb5d5f62c.png


    රොකට් සහෝ බොහෝම ස්තුතියි වැඩරාජකාරි අතරේ
    අපි වෙනුවෙන් ෂෝ එක කරාට.
    අනික් දවසේත් මුණගැසෙමු.
    තිසරණ සරණයි !!!

     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට යමක් ලියන්න තියෙනවා...
    ගිහිං එන්නං.. හැමෝටම සුභ රාත්‍රියක් සහ සුභ සති අන්තයක් වේවා..
    මෝටර් ශෝ බලන්න යන අය හෙට එහෙදි සෙට් වෙමු..
    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    12825_zps1eb56cab.png


    හොද වැඩේ තොපිට පස්ස උඩදාගෙන ඔව්වා කියවනවට,,,
    මම කවදා හරි ඕකුන් දෙන්නා ඔය කතා දෙකම ලියලා ඉවරවෙනකම් මම ඔව්වා කියවන්නේ නැහැ.
    නැත්තනම් අපේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නේ..


    මම වගේමයි... පළවෙනි එපිසෝඩ් දෙකෙන්ම කියෝන එක නැවැත්තුව... ඉවර උනාම කියෝනව හෝල් සේල් එකට....