ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    sudu වැද්දා;15563331 said:
    මෙකයි වුනේ...
    පොඩි සීන් එකක් වුනා...
    මුලු ඉවෙන්ට එකම ටීඩි එකේ ගියා..

    මට වෙච්ච සීන් එක මුන් රීපීට් කර කර පෙන්නුවා...

    ගොඩක් වුන් මාව දැන් අදුනනවා.. සෑ හෙන්න ජනප්‍රිය වුනා...

    වුනේ මෙකකද්ද කියලා අහන්න එපා .. :no:
    රෙදි ගැලවෙනවා.. :baffled:

    අන්න වුන් කට වහගෙන ඉදපල්ලා.... :angry:

    අනේ උකුන් පැටියෝ තේරෙන්න කියහන්කෝ :oo:
     
  • Jul 6, 2012
    10,679
    2,904
    113
    දවසක් රෑ වැඩි වෙලා පාරෙ මැද වැනි වැනි ආවා. හරියටම දෙසැම්බර් 31. :dull:අම්ම මම බොනව කියල දන්නෙත් නෑ ඒ වෙනකම්.ඇවටාර් ද මොකක්ද ෆිල්ම් එකක් ඩබ් කරල ගියා සිරසෙ.:rolleyes: වෙරි වැඩි කමට පොඩ්ඩක් සැටියට ඇල උනා ඔලුව වැදුනෙ සැටියෙ දාරෙ.:oo:අම්මට මාට්ටු. දැන් ගිහින් නිදාගන්න කිව්වා. උදේ නැගිට්ට ගමන් යාලුවොන්ටත් එක්ක බැන්නා පලු යන්න ජනවාරි පළවෙනිද කියලවත් බැලුවෙ නෑ.
    අපරාදෙ කියන්න බෑ ඊට පස්සෙ මේ වෙන තුරු බිව්වෙ නෑ:frown:
     
    • Like
    Reactions: chathuranirmal

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළකිරි කොල්ලෙක්;15564128 said:
    දවසක් රෑ වැඩි වෙලා පාරෙ මැද වැනි වැනි ආවා. හරියටම දෙසැම්බර් 31. :dull:අම්ම මම බොනව කියල දන්නෙත් නෑ ඒ වෙනකම්.ඇවටාර් ද මොකක්ද ෆිල්ම් එකක් ඩබ් කරල ගියා සිරසෙ.:rolleyes: වෙරි වැඩි කමට පොඩ්ඩක් සැටියට ඇල උනා ඔලුව වැදුනෙ සැටියෙ දාරෙ.:oo:අම්මට මාට්ටු. දැන් ගිහින් නිදාගන්න කිව්වා. උදේ නැගිට්ට ගමන් යාලුවොන්ටත් එක්ක බැන්නා පලු යන්න ජනවාරි පළවෙනිද කියලවත් බැලුවෙ නෑ.
    අපරාදෙ කියන්න බෑ ඊට පස්සෙ මේ වෙන තුරු බිව්වෙ නෑ:frown:

    එළකිරි කොල්ලෙක්නේ උඹ :) :) :)
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    sudu වැද්දා;15563947 said:
    images

    got it :lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදිලා™;15564051 said:
    එළකිරි ආපු මුල් දවස්වල ඔෆිස් එකේ එවුන්ටයි හැමෝමටයි එළකිරිය ගැන පුදුම වර්ණනාවක් කරේ...ඉගෙන ගන්න දේවල් දැනුමයි විනෝදෙටයි ...හැමදේම පිරිච්ච එකක් විදියට..
    දවසක් කට්ටියම ඉස්සරහ ඉන්න වෙලාවක එළකිරිට ලොග් වෙලා පොඩ් අල්ගේ ත්‍රෙඩ් එකක ටොපික් එක දැකලා කට්ටිය දැකලා ඒක ඔපන් කරන්නනෙයි කිව්වා...මම වැඩේ දන්න හන්දා අන්න මනන් කිය කිය හිටියා...ඒකේ ටොපික් එක දැක්කම අපේ සෙක්ෂන් එකේ හෙඩ්ට මොකක්දො හිතිලා..මවුස් එක උදුරන් ක්ලික් කරා... :angry:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..:rofl:. දන්නෝ දනිතිනේ...
    එළකිරියෙත් කාඩ් කුඩු...මගෙත් කාඩ් කුඩු...:dull:

    ඇයි උබලගෙ ඔෆිස් එකෙ ඉන්නෙ බබාලද ජංගියක් ඇදන් ඉන්න කෙල්ලෙක්ව දැක්කම නරක් වෙන්න තරම් එලකිරි නෙමෙ එහෙනම් බෝතලයකට කිරි දාලා සුප්පුවකුත් එක්ක පුකෙ ගහන් ලොකු වෙයි එතකොට:rofl::P ඔය පාලු පලාත් වල ඔහොමමයි.
     
    Jun 3, 2013
    659
    59

    නෑ අක්කලා නංගිලා ඇන්ටිලා එහෙමත් ඉන්නවනේ සහෝ.ඔයාට පුලුවන් වුනාට ඒවගේ අය එක්ක සෙමි නියුඩ් බලන්න.. හැදිච්ච අපිට නම් බැහැ .:rofl:
    පාලු පලාත් කිව්වේ.. දැන් මුලු ලෝකෙම විශ්ව ගම්මානයක්නේ සහෝ..:rofl:
    රිදිලා ™ :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදිලා™;15564187 said:
    නෑ අක්කලා නංගිලා ඇන්ටිලා එහෙමත් ඉන්නවනේ සහෝ.ඔයාට පුලුවන් වුනාට ඒවගේ අය එක්ක සෙමි නියුඩ් බලන්න.. හැදිච්ච අපිට නම් බැහැ .:rofl:
    පාලු පලාත් කිව්වේ.. දැන් මුලු ලෝකෙම විශ්ව ගම්මානයක්නේ සහෝ..:rofl:
    රිදිලා ™ :P
    :rofl:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    රිදිලා™;15564051 said:
    එළකිරි ආපු මුල් දවස්වල ඔෆිස් එකේ එවුන්ටයි හැමෝමටයි එළකිරිය ගැන පුදුම වර්ණනාවක් කරේ...ඉගෙන ගන්න දේවල් දැනුමයි විනෝදෙටයි ...හැමදේම පිරිච්ච එකක් විදියට..
    දවසක් කට්ටියම ඉස්සරහ ඉන්න වෙලාවක එළකිරිට ලොග් වෙලා පොඩ් අල්ගේ ත්‍රෙඩ් එකක ටොපික් එක දැකලා කට්ටිය දැකලා ඒක ඔපන් කරන්නනෙයි කිව්වා...මම වැඩේ දන්න හන්දා අන්න මනන් කිය කිය හිටියා...ඒකේ ටොපික් එක දැක්කම අපේ සෙක්ෂන් එකේ හෙඩ්ට මොකක්දො හිතිලා..මවුස් එක උදුරන් ක්ලික් කරා... :angry:
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..:rofl:. දන්නෝ දනිතිනේ...
    එළකිරියෙත් කාඩ් කුඩු...මගෙත් කාඩ් කුඩු...:dull:

    :baffled::baffled: අඩෝ මේ වගේ scene1 ක් මටත් උනා දැන් ඉන්න කෑල්ල දාගත්තු අලුතම වගේ එළකිරි ඇවිල්ලත් දවස් 2යි 3යි වගේ :rolleyes: වැඩිය මේකෙ සැරිසරල තිබ්බෙත් නැ, මම පොර වගේ කෑල්ලට කිව්ව බුකියෙ ඉඳන් කාලෙ කනවට වඩා එලකිරියෙ ඉගන ගන්න ගොඩක් දේවල් තියනව කියල, කෑල්ල profile 1ක් හැදුව මගේ ගැන විශ්වාසේ තියල :love: දන්නවනෙ මේකෙ බැලූ බැලූ තැන 18+ & කුණුහබ්බ කියල, මෙන්න පැය බාගෙකට විතර පස්සෙ කෑල්ල calling :love: මාත් ඉතින් හලෝ පණ කියල ඇමතුව, මේකි ගත් කටටම කියපි මේකෙ තියන ඒව මන් ඉගෙනගෙන ගොඩක් කල් කියල :sorry::sorry: රෙදි නැ ඉතින් පස්සෙ තමා මාත් බැලුවෙ මේකෙ මොනවද තියෙන්නේ කියල :nerd:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    එළකිරි කොල්ලෙක්;15564128 said:
    දවසක් රෑ වැඩි වෙලා පාරෙ මැද වැනි වැනි ආවා. හරියටම දෙසැම්බර් 31. :dull:අම්ම මම බොනව කියල දන්නෙත් නෑ ඒ වෙනකම්.ඇවටාර් ද මොකක්ද ෆිල්ම් එකක් ඩබ් කරල ගියා සිරසෙ.:rolleyes: වෙරි වැඩි කමට පොඩ්ඩක් සැටියට ඇල උනා ඔලුව වැදුනෙ සැටියෙ දාරෙ.:oo:අම්මට මාට්ටු. දැන් ගිහින් නිදාගන්න කිව්වා. උදේ නැගිට්ට ගමන් යාලුවොන්ටත් එක්ක බැන්නා පලු යන්න ජනවාරි පළවෙනිද කියලවත් බැලුවෙ නෑ.
    අපරාදෙ කියන්න බෑ ඊට පස්සෙ මේ වෙන තුරු බිව්වෙ නෑ:frown:

    අප්පටසිරි උබ වෙරි සිඳෙන්නත් කලින් ගෙද‍ර ගියාද බන් :rofl: දැන් බොන්නැත්තන් එළ කොල්ල :D
     
    Jun 3, 2013
    659
    59
    0
    එළ බුවා;15564232 said:
    :baffled::baffled: අඩෝ මේ වගේ scene1 ක් මටත් උනා දැන් ඉන්න කෑල්ල දාගත්තු අලුතම වගේ එළකිරි ඇවිල්ලත් දවස් 2යි 3යි වගේ :rolleyes: වැඩිය මේකෙ සැරිසරල තිබ්බෙත් නැ, මම පොර වගේ කෑල්ලට කිව්ව බුකියෙ ඉඳන් කාලෙ කනවට වඩා එලකිරියෙ ඉගන ගන්න ගොඩක් දේවල් තියනව කියල, කෑල්ල profile 1ක් හැදුව මගේ ගැන විශ්වාසේ තියල :love: දන්නවනෙ මේකෙ බැලූ බැලූ තැන 18+ & කුණුහබ්බ කියල, මෙන්න පැය බාගෙකට විතර පස්සෙ කෑල්ල calling :love: මාත් ඉතින් හලෝ පණ කියල ඇමතුව, මේකි ගත් කටටම කියපි මේකෙ තියන ඒව මන් ඉගෙනගෙන ගොඩක් කල් කියල :sorry::sorry: රෙදි නැ ඉතින් පස්සෙ තමා මාත් බැලුවෙ මේකෙ මොනවද තියෙන්නේ කියල :nerd:

    ඒත් තෝරන් බේරන් ත්‍රෙඩ්ස් බැලවම අවුලක් නැහැ.:yes:. වැඩේ තියෙන්නේ ෆස්ට් මේක ඉන්ට්‍රෝඩියුස් කරද්දි කෙනෙකුට ඔය අවුල ගැන කියන්න බැහැනේ සහෝ :dull:
    අපිත් ඉවරයි :rofl:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    රිදිලා™;15564288 said:
    ඒත් තෝරන් බේරන් ත්‍රෙඩ්ස් බැලවම අවුලක් නැහැ.:yes:. වැඩේ තියෙන්නේ ෆස්ට් මේක ඉන්ට්‍රෝඩියුස් කරද්දි කෙනෙකුට ඔය අවුල ගැන කියන්න බැහැනේ සහෝ :dull:
    අපිත් ඉවරයි :rofl:
    :(:( ඔව් බන් කොල්ලොන්ට නං කොහොමත් එකයි
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    2004 දී අමිත් පුස්සැල්ලගෙන් mass class එකේ 2000ක් විතර ඉස්සරහ පන්තියේ නැගිට්ටවලා මමයි තව එකෙකුයි ගුටිකෑවා, හේතුව කියන්න නම් බෑ..
     
    Jun 3, 2013
    659
    59
    0
    2004 දී අමිත් පුස්සැල්ලගෙන් mass class එකේ 2000ක් විතර ඉස්සරහ පන්තියේ නැගිට්ටවලා මමයි තව එකෙකුයි ගුටිකෑවා, හේතුව කියන්න නම් බෑ..

    හිරුණි ඔයා :shocked: