Last edited:
එළ බුවා;15564232 said:අඩෝ මේ වගේ scene1 ක් මටත් උනා දැන් ඉන්න කෑල්ල දාගත්තු අලුතම වගේ එළකිරි ඇවිල්ලත් දවස් 2යි 3යි වගේ
වැඩිය මේකෙ සැරිසරල තිබ්බෙත් නැ, මම පොර වගේ කෑල්ලට කිව්ව බුකියෙ ඉඳන් කාලෙ කනවට වඩා එලකිරියෙ ඉගන ගන්න ගොඩක් දේවල් තියනව කියල, කෑල්ල profile 1ක් හැදුව මගේ ගැන විශ්වාසේ තියල
දන්නවනෙ මේකෙ බැලූ බැලූ තැන 18+ & කුණුහබ්බ කියල, මෙන්න පැය බාගෙකට විතර පස්සෙ කෑල්ල calling
මාත් ඉතින් හලෝ පණ කියල ඇමතුව, මේකි ගත් කටටම කියපි මේකෙ තියන ඒව මන් ඉගෙනගෙන ගොඩක් කල් කියල
රෙදි නැ ඉතින් පස්සෙ තමා මාත් බැලුවෙ මේකෙ මොනවද තියෙන්නේ කියල
![]()

තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ2004 දී අමිත් පුස්සැල්ලගෙන් mass class එකේ 2000ක් විතර ඉස්සරහ පන්තියේ නැගිට්ටවලා මමයි තව එකෙකුයි ගුටිකෑවා, හේතුව කියන්න නම් බෑ..

ඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ
හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග
හොදට තිබුනත් ඔවට යනවද
පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා
එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට)
එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා
අනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ)
කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා
එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන්
පස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්)
ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා
මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද
උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා
මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා
මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා
නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා
මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!
අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා
මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා
(කට කොනින්)
මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා
(කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ) 

තොට මක්කයි අයියෙ වෙල තිබුනෙ
ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා

එහෙමදදැන් වැඩ බන්, වැඩිය එන්න වෙලාවක් නෑ...
කථාකරන්න තිබුනේ![]()
මම උබෙ බිත්තියෙත් හුජ්ජ කලද කොහෙද

එළ බුවා;15564232 said:අඩෝ මේ වගේ scene1 ක් මටත් උනා දැන් ඉන්න කෑල්ල දාගත්තු අලුතම වගේ එළකිරි ඇවිල්ලත් දවස් 2යි 3යි වගේ
වැඩිය මේකෙ සැරිසරල තිබ්බෙත් නැ, මම පොර වගේ කෑල්ලට කිව්ව බුකියෙ ඉඳන් කාලෙ කනවට වඩා එලකිරියෙ ඉගන ගන්න ගොඩක් දේවල් තියනව කියල, කෑල්ල profile 1ක් හැදුව මගේ ගැන විශ්වාසේ තියල
දන්නවනෙ මේකෙ බැලූ බැලූ තැන 18+ & කුණුහබ්බ කියල, මෙන්න පැය බාගෙකට විතර පස්සෙ කෑල්ල calling
මාත් ඉතින් හලෝ පණ කියල ඇමතුව, මේකි ගත් කටටම කියපි මේකෙ තියන ඒව මන් ඉගෙනගෙන ගොඩක් කල් කියල
රෙදි නැ ඉතින් පස්සෙ තමා මාත් බැලුවෙ මේකෙ මොනවද තියෙන්නේ කියල
![]()

![]()
ලන්ච් බ්රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්රසිද්ද පත්තරේක ෆ්රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.
රෙදි නෑ......![]()

2004 දී අමිත් පුස්සැල්ලගෙන් mass class එකේ 2000ක් විතර ඉස්සරහ පන්තියේ නැගිට්ටවලා මමයි තව එකෙකුයි ගුටිකෑවා, හේතුව කියන්න නම් බෑ..
හේතුව කියපන්.. 
හරිම අහිංසක විදියට ලැජ්ජ වෙලාතොට මක්කයි අයියෙ වෙල තිබුනෙ
මෙක වැඩියෙන්ම ලැජ්ජාවට පත් වෙච්ච එකක්ම කියන්න බැ
කොහොම හරි මේක උනෙ ජුලි මාසෙ හරියටම කිව්වොත් 22නිද අපි කතරගම පැත්තෙ රවුමක් දාලා සිතුල් පට්වට ගියා ඔහොම ඉන්න කොට ශරිරකෘත්ය කිරිමෙ දැඩි අව්ශ්යතාවක් මතු උනා එකෙ තියෙන වැසිකිලි වලට නම් ඇගිල්ලක් ගහන්න බැරි තරම් පොලිමක් තිබුනෙ මාලුකඩෙ දන්සලෙ වත් එහෙම සෙනග නැඇතුලට ගියත් ආයෙ වමනෙ දාගෙන එලියට එන තරම් දුගදක් තිබුනෙ
හිතලා බලපන් පෝය දවක් කොහොමද සෙනග
හොදට තිබුනත් ඔවට යනවද
පුරුද්ද්ට වගෙ කැලෙ පැත්තට වත් අල්ලන්න ඕනෙ කියලා සිතුල්පව්වෙ කාපාර්ක් එක ලග තියෙන ටැප් එක ලගින් උඩ කැලෙ පැත්තට තව යාලුවො 3ක් කුත් එක්ක හිමින් සැරෙ කිට්ටු උනා
එතනම තියෙන මොකක් හරි හෝල් එකක්(අලියා ඉන්න තැනයි කැන්ටිමයි අතරෙ) එක නම් පාලුවට ගිහිලා ඒක පිටිපස්සෙ තියෙනවා ටොඉලට් 2ක් දම්රෝ දොරවල් දාල කොමඩ් එකක් එහෙම හයි කරලා පිරිසිදුවට (උබලා එහෙ ගියත් අර පොලිමෙ ඉන්නෙ නැතුව පලයල්ලා ඒකට)
එතනට යද්දි අම්මා ගහයි කෙල්ලො 4ක් එනවා කන්ද පැත්තෙ ඉදලා
එක කෙල්ලෙක්ව විතරයි මතක පට්ට ලස්සනයි රොසපාටා බ්ලවුස් එකයි ඩෙනිමයි ඇදල හිටියෙඅනිත් එවුන් මොන වගෙද කියල මතකවත් නැ(බැලුවෙවත් නැ)
කෙල්ලො එන්වා දැක්ලා අපි ටිකක් නොර්මල් එකෙ හිටියා මට උවමන උනෙ අර කෙල්ල එක්ක කතාකරන්න මම වැඩිය කත කරන්නෙ නැති උනත් එහෙම කරන්නම් ඔනේ කියල හිතුනා
එතන අලිය ඉන්න තැන වගෙ අලි වැටකින් වෙං කරාලා තියෙන්නෙ කෙල්ල ලගින් කියන්න දේකුත් නැ එකපාරට මම ඇහුවා අරකිගෙන්
නංගි අලි බැලුවද කියලා.. කෙල්ල කියපි ඔව් අලි හිටියෙ නැ ඔයත් ගිහිල්ල බලන්න කියලාපස්සෙ මම කිව්ව නැත්නම් ගිහිලා වැඩක් නැ නෙ අරකි ටිකක් සැරෙන් කිව්වා නැ ඔයත් ගිහිල්ලා බලන්න කියල (ටිකක් කටර් එකක් නැවතිලා ඉන්න ගමන්)
ඔයා කියනව නම් මම විශ්වාස කරලා යන්නෙ නැතිව ඉන්නම් කියලා කට පියා ගත්තා ලැට් එකක් ලග මොන ලව් ටොක්ද බන් යලුවො එක්ක මොනද කියව කියව උන් යන්න ගියා
මගෙ යාලුවා කියනවා අලි බලන්න තමයි උනුත් අපි වගෙ බර සැහැල්ලු කරගන්න කැලෙ පැත්තට ආපු එවුන්ද කොහෙද
උබ කිව්ව එකෙන් මල පනින්න ඇති උනට නොන්ඩියක් දැම්ම කියලා කිව්වා
මැදැයි කොලා පස්සෙ ඉතින් ඔන්න මගෙ බර සැහැල්ලු කරගන්න ගියා දොරෙ හොද අගුලකුත් තියෙනවා මම එකත් දාල වැඩෙ බර සැහැල්ලු කරගත්ත හුටා අගුල අරෙන්නෙ නැ දොර හිරවෙලා අගුල එබුවා කරකැව්වෙ බැරිම තැන ඇරෙන්නෙ නැති නිසා අගුලෙන් අල්ලලා දොර හෙලෙව්වා එලියෙ ඉන්න එව්නුටත් හිතගන්න පුලුව්න් දොර හිරවෙලා කියල අවුලක් නැ මගෙ යාලුවො සෙට් එක විතරක් එලියෙ ඉන්න හින්දා
මේ ලබ්බ හිරවෙලා බන් කියලා දොර හෙලෙව්වා දොර ඇරුනා( විනාඩි 2ක් විතර ඩොර අල්ලන් දැගැලුවා) මල හත්තිලව්වයි අලි බලපු නංගි සහ යාලුවෙක් දොර ඉස්සර හිනාවෙවි ඉන්නවා
නෝන්ඩිය පැත්තක තියලා මම පොර වගෙ කුප්ප හිනාවකුත් දාගෙන එලියට බැහැලා අරකිටත් හායි කියන්න වගෙ ඔලුවෙන් සිග්නල් එකකුත් දිගෙන මාරු වෙන්න හැදුවා
මම පහු වෙන කං ඉදලා අරකි අහපි අලි බැලුවද!
අපෙ වනචරයො සැට් එක සම්පුර්න සිද්දියම එලියට වෙලා බලන් ඉදලා පජත විදියට හිනා උනා
මම ලැජ්ජ නැතිව හැරිලා බැලුවාත් එක්ක අරකි මහ කුප්ප විදියට හිනාඋනා
(කට කොනින්)
මම් හිමින් සැරෙ මාරු උනා එතනින් එන ගමන් මම කියනන් හදලා අලියා නම් නැ හැබැයි හොඩෙ නම් දැක්ක කියලා
(කෙල්ලගෙ අහිංසක මුන බලන් එහෙම කියනන් හිතුනෙ නැ)
ඒ කෙල්ල කොහෙ ඉන්නවද මංදා එන ගමන් හිතුනා අපරාදෙ ආයෙ ගිහිල්ල කතා කලා නම් ඉවරයි කියලා

ලන්ච් බ්රේක් එකේ ලඟ කඩේකින් වලඳල ඔෆීසියට යන වෙලේ කොහෙද යන හිපාටුවෙක් පින්තූරයක් අරන් ප්රසිද්ද පත්තරේක ෆ්රන්ට් පේජ් එකේ දාල. ඊලඟ දවසේ ඔෆිස් ගිය ගමන් වේසාවො ටික කාඩ් එකක් ගහල මූ පඩයක් ඇරල ගෑනු ටික නහය වහන් දුවනව කියල.
රෙදි නෑ......

තොපිට හිනා... මම ඒදවස්වල බයිට් එකට මගේ කෙල්ලටත් කිව්ව පත්තරේ ෆ්රන්ට් පේජ් එකේ මගේ පින්තූරයක් තියෙනව බලන්න කියල
. මේකි මහ උන් දෙන්නටත් ලඟට එන්න කියල ලින්ක් එක ඇරල පෙන්නල
. මහමෝලා අහලා කට්ටිය මොකෝ අරූ දැකල නහය වහන් දුවන්නේ කියල.