මෙහෙට එන්න රත්තරං.. 2
දිනුම් ඇදීමකින් අභියෝගයක් ජයග්‍රහණය කල රත්තරංට ලැබෙන ප්‍රශ්න පත්‍ර ත්‍යාගය
(වැඩි විස්තර සඳහා 'මෙහෙට එන්න රත්තරං..' ප්‍රාථමික ත්‍රෙඩ් එක අමතන්න).
කාලය : මේ කපේම ගන්න. මදිනම් ඊළඟ කපේත් ගන්න.
1) බෞද්ධයෙකුගේ ජීවිතයේ තිබිය යුතු අරමුණු 3 කෙටියෙන් දක්වන්න. (ලකුණු 30යි)
[*එළකිරියෙ හැමෝටම මේක නම් කියන්න පුළුවන් දැන්
]
2) නානසාර හාමුදුරුවෝ සහ සමාගම මෙම අරමුණු අතුරින් කුමන අරමුණක් ඔස්සේ ක්‍රියා කරන්නේදැයි කරුණු සහිතව පහදන්න. (ලකුණු 70යි)
**අනික් විභාග මෙන් නොව, ඕනෑ තරම් කොපි කල හැකියි. ඕනෙ නම් ත්‍රිපිටකයත් ලඟ තබාගත හැකියි.
දිනුම් ඇදීමකින් අභියෝගයක් ජයග්‍රහණය කල රත්තරංට ලැබෙන ප්‍රශ්න පත්‍ර ත්‍යාගය
(වැඩි විස්තර සඳහා 'මෙහෙට එන්න රත්තරං..' ප්‍රාථමික ත්‍රෙඩ් එක අමතන්න).
කාලය : මේ කපේම ගන්න. මදිනම් ඊළඟ කපේත් ගන්න.
1) බෞද්ධයෙකුගේ ජීවිතයේ තිබිය යුතු අරමුණු 3 කෙටියෙන් දක්වන්න. (ලකුණු 30යි)
[*එළකිරියෙ හැමෝටම මේක නම් කියන්න පුළුවන් දැන්
]2) නානසාර හාමුදුරුවෝ සහ සමාගම මෙම අරමුණු අතුරින් කුමන අරමුණක් ඔස්සේ ක්‍රියා කරන්නේදැයි කරුණු සහිතව පහදන්න. (ලකුණු 70යි)
**අනික් විභාග මෙන් නොව, ඕනෑ තරම් කොපි කල හැකියි. ඕනෙ නම් ත්‍රිපිටකයත් ලඟ තබාගත හැකියි.

.ආයෙත් ඔය වගේම ගොන් හුකේ ආතල් දෙයක් උඹෙන් නැතිනම් මේකෙ වෙන එකෙක්ගෙන් හරි අහයි.උත්තර දෙනවට වැඩිය හොඳයි තේරුම් ගන්න එකෙක්ට මොනවා හරි කියලා දෙන එක.
නැති නම් වත්තෙ වළක් හාරලා පැලයක් හිටවපන්.
ඒත් මේ ගොන් හම්බයින්ට තේරුම් කරන එක ප්‍රයෝජනයක් නෑ