මචන් ගැලැක්සි නෝට් E160 එකට ස්ටොක් එක ලගින් යන රොම් එකක් නැද්ද අර එස්.එම්.එස් කේස් එහෙම නැති. මට හොද එකක් හම්බුනේ නෑ. 4ජී වැඩකරන්නත් ඔනෙ.![]()
thiyena rom 2,3ma podi podii aul thiyenava..

මචන් ගැලැක්සි නෝට් E160 එකට ස්ටොක් එක ලගින් යන රොම් එකක් නැද්ද අර එස්.එම්.එස් කේස් එහෙම නැති. මට හොද එකක් හම්බුනේ නෑ. 4ජී වැඩකරන්නත් ඔනෙ.![]()

මචෝ...........!Galaxy 4S korean එකයි 4S Chinese......
Machanla ubala karuhari innawada Galaxy s2 HD LTE (SHV-E120K) model eka root kara.... Innawa nam poddak kiyahan mokadda daapu recovery ekai kernal ekai kiyala..

Rooted stock JB 4.1.2
http://oo.startpda.kr:88/ShareGalaxy/...../KIES_HOME_E120KKKJMA1_704944_REV02_user_low_ship_rooted.tar
CWM Recovery
http://d-h.st/ZLE
machan galaxy note sgh 1717 eka update kalahakida bn??? eka hodaida???

US version phones kohomath aulak naa
Menna official JellyBean 4.1.2![]()
http://www.hotfile.com/dl/209904025/80beda2/I717UCMD3_I717ATTMD3_XXX.zip.html
Machan,,,anycall s2 aketh models thiyanawada..?aken hodama aka mokakda machan..?![]()


No usim card in phone කියලා පෙන්නන්නේ...![]()

මල කෙලියයි,,, සිම් කාඩ් පෝට් එකේ අව්ලක්ද.... ඔසාමා තමා වැඩේ මොකද්ද කියල දන්නේ![]()
මචන් මට දැන් ටිකකට කලින් SHW-M250S ෆෝන් එකක් ලැබුනා....![]()


