2013 Sep 11 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රා කුමරුන්හට දින නියමයක් නොමැතිව හුයයන් වලට සම්බන්ධ වීමට නොහැකි බව සතුටින් දැනුම් දෙමි.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අවුරුදු ගානකින් රේඩියෝ එක පැත්තෙ ආවා. එකෙක්වත් මාව දැක්කෙ නෑ. මානසිකව වැටුනා. :(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    තැන්කූ තරිදූ බොක්ක :D:D:D

    images


    :love::love::love::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න මමත් සින්දුවක් request කරන්නයි යන්නේ :D
    මට දෙන්න Housefull 2 film එකේ Right Now Now සින්දුව :cool:
    මේකට මම රේඩියෝ අහන ඔක්කොමන්ලව එකතු
    කරගන්නවා :love:

    අම්මටසිරි තවත් බොක්කක් :lol::lol::lol::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අවුරුදු ගානකින් රේඩියෝ එක පැත්තෙ ආවා. එකෙක්වත් මාව දැක්කෙ නෑ. මානසිකව වැටුනා. :(

    මේ ඉන්නෙ තවත් බොක්කක්... වෙල්කම් සහෝ....... ආදරෙන් කෑදරෙන් පිලිගන්නවා........... :D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ක්‍රා කුමරුන්හට දින නියමයක් නොමැතිව රේඩියෝ හුයයන් වලට සම්බන්ධ වීමට නොහැකි බව සතුටින් දැනුම් දෙමි.


    මීට,
    ක්‍රා කුමරුගේ මාධ්‍ය ලේකම්.
    11/09/13 දින. රජ මාලිගයේ දීය.

    කවද ඉඳලද උඹ කුමරු උනේ.......? බෞතිස්ම කලාද?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ක්‍රා කුමරුන්හට දින නියමයක් නොමැතිව රේඩියෝ හුයයන් වලට සම්බන්ධ වීමට නොහැකි බව සතුටින් දැනුම් දෙමි.


    මීට,
    ක්‍රා කුමරුගේ මාධ්‍ය ලේකම්.
    11/09/13 දින. රජ මාලිගයේ දීය.
    ඇයි ඒ ??? :(:(:(
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අවුරුදු ගානකින් රේඩියෝ එක පැත්තෙ ආවා. එකෙක්වත් මාව දැක්කෙ නෑ. මානසිකව වැටුනා. :(

    ඇයි බන් උඹව ආදරයෙන් පිළිගත්තේ මු...! ඇහුනේ නැද්ද?