නැවැත්තුව බන් ඒ බිස්නස් එක ....! දැන් අපි ආගමානුකුලව වැඩ කරනවා....!
මිනිහෙකුට කියල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න එපැයි.....!
ආ කිලුට්ටි....! කොහොමද?



oyata kohomei?

ඒකටනම් හොදටම රිදිලා..![]()



![]()
One Two Three Four Get on the dance floor

මට තව එකක් ඕනි.
I love new year film එකේ Jaane Naa Kyun සින්දුවත් ඕනි![]()
තා කුමක් පවසන්නෙහිද?සුවාහසුදහසක් එක්ව රේඩියෝව අසමින් තම සවන් පත් මන්මත් කරගන්නා කල තා විකාරෙන් දොදවන්නෙහිද?![]()
mama na ?? kawathda ?? kohedida ???moko me dawas wala lide watilada inne???



ඒ මොකද බන් ?අධික ලෙස සුරා පානයට ලොල් වීමට කැමති නම් එම චිත්‍රපට බලනු මැනවි.

නැවැත්තුව බන් ඒ බිස්නස් එක ....! දැන් අපි ආගමානුකුලව වැඩ කරනවා....!
මිනිහෙකුට කියල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න එපැයි.....!
මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
![]()



සයූ අක්කට අනූ පහයිලු... කියපු තරිදුවටත් 85ක්වත් ඇති ඒ කියන්නෙ.... අපිටනම් සාරි ආච්චි....




ඒ කියන්නෙ දැන් ආගමානුකූලව රා බිස්නස් එක කරනවද...

