2013 Sep 11 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නැවැත්තුව බන් ඒ බිස්නස් එක ....! දැන් අපි ආගමානුකුලව වැඩ කරනවා....!
    මිනිහෙකුට කියල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න එපැයි.....!
    aqlp.jpg
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සයූ අක්කට අනූ පහයිලු... කියපු තරිදුවටත් 85ක්වත් ඇති ඒ කියන්නෙ.... අපිටනම් සාරි ආච්චි....
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තා කුමක් පවසන්නෙහිද?සුවාහසුදහසක් එක්ව රේඩියෝව අසමින් තම සවන් පත් මන්මත් කරගන්නා කල තා විකාරෙන් දොදවන්නෙහිද?:angry::angry:

    තා විසින් මේ කොට තිබෙන අන්ඩරදෙමලය මට වැටහෙන්නේ නෑ කුකුලෝහ්.. සරල සිංහලෙන් කොටාපිය
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නැවැත්තුව බන් ඒ බිස්නස් එක ....! දැන් අපි ආගමානුකුලව වැඩ කරනවා....!
    මිනිහෙකුට කියල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන්න එපැයි.....!


    ඒ කියන්නෙ දැන් ආගමානුකූලව රා බිස්නස් එක කරනවද...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේක මාර රටක්නෙ. කොහෙවත් යන සෙලෙස්තිනා කෙනෙක් අවිල්ලා මගෙ ඇඟේ එල්ලුනානෙ :no::dull: