MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මම කට්ටා;15584039 said:
කතාව ඇත්ත.. මාත් ලඟදි ඕක අහාලා දැන ගත්තේ. ඒත් 95 ඔක්ටේන් දැම්මහම ඕක ශේප් වෙන්නේ කොහොමද? 95 ඔක්ටේන් වල තවත් ශක්තිය වැඩී නේද? එතකොට නියමිත් ප්‍රමානයට වඩා ටර්බෝ කලාම හුලං එනවා ඒ මදිවට කලින් ප්‍රමානයටම කම්ප්‍රෙසුත් වෙනවා. ඒ අස්සේ 95 ඔක්ටේන් ගැහුවම තව කෙල වෙන්නේ නැද්ද? පුලුවන්නම් මට ඔන්න ඕක පැහැදිලි කරලා දෙන්න. Thank you :D:D

No mcho higher the octane lower the burning rate....
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    88525G01.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    No mcho higher the octane lower the burning rate....


    මම හිතාගෙන හිටියේ ඔක්ටේන් අගය වැඩි ඒවගේ වැඩි ශක්තියක් තියනවා ඒක නිසා බර්න් වුනහම වැඩි ශක්තියක් පිට වෙනවා කියලා මෙච්චර වෙලා.....
    එල එල Thank you මට සීන් එක කිව්වට... :D:D:D

     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් ඔය කාර් එකට ඕක දරාගන්න පුලුවන්ද.
    මෝඩ වැඩක් මමනම් හිතන්නේ.
    අනික ඇල්ටෝ ගන්නේ අඩු වියදමකින් ගමනක් යා ගන්නනේ. හදලා තියෙන්නේත් ඒකටනේ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Ado me engine walata daraaganna puluwanda ban ?? RPM eka poddak wadi karoth ehema pupurai wage ne ban :baffled: Engine ekath full customize karanna athi naththan ehema ithin iwarai :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,389
    17,331
    113
    Auckland
    ඕක 2පාරක් නොක් උන ගමන් මහා බාරත යකඩ බොර් එකයි පිස්ටන් ටිකයි පපඩම් වෙලා යයි. අය්යො සල්ලි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    aththama kiwwoth gon wadak. alto engine ekata turbo ekak thiyanna ona nam compression ratio eka wenas karanna ona. eka lesi wadak nemei, anika engine eka knock karanna gannawa, engine damage wennath puluwan (100% sure) . onama nam 95 octane petrol dala tikak beraganna puluwan wei, 90 dala diwwoth nam badu banis. more than 100% sure.
    Matath oya aula thibuna nisami ahuwe meke thiyenne alto engine ekak d kiyala,:oo: thiyena exahaust manifold ekata turbo eka hai karala niyama performance ganna bani,thiyena performance ekath adu wenawa,natham Engine Head eka maru karala d danne na :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රට හරකෙක්ගේ වැඩක්. උපරිම ඔය ටර්බෝ හයි කරපු පැන්ට්‍රි කබඩ් එක කිලෝමීටර් 20000ක් දුවයි..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    aththama kiwwoth gon wadak. alto engine ekata turbo ekak thiyanna ona nam compression ratio eka wenas karanna ona. eka lesi wadak nemei, anika engine eka knock karanna gannawa, engine damage wennath puluwan (100% sure) . onama nam 95 octane petrol dala tikak beraganna puluwan wei, 90 dala diwwoth nam badu banis. more than 100% sure.

    :yes::yes::yes::yes::yes::yes:
    100% agreed...............
    yako mechchara antharjanjalayak thiyagena hoyanne balanne nathuwa mewa karana gonnu lankawe innawane...............

    aiyo salli.................