The maniac
Reaction score
433

Joined
Last seen

Profile posts Latest activity Postings About




  • මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:)


    කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool:

    [IMG]
    ලඟදිද ගත්තේ? eBay ද? :yes: උඹත් මම වගේ Entry Level එකෙක්ද? :baffled: කොහොමද බඩු? හොඳයිද? :) Kit Lens එකත් එක්කමද 20 ට හම්බුනේ? :)
    උඹේ ත්‍රෙඩ් එකක් දැක්කා Canon 450D එකක් ගැන අහල තියෙන :cool: මම නිකමට එළකිරියේ 450D එක ගැන හොයල බැලුවහම තමයි දැක්කේ..උඹ එකක් හොයාගත්තද? දැන් මේක එන්නෙත් නැහැ බන් අවුරුදු අටක් විතර පරණ කැමරා එකක් නේ :)

    මම eBay එකෙන් ගත්ත used Canon EOS 450D (with 18-55mm Non USM IS Kit Lens), $ 146 කට...තාම ආවේ නම් නැහැ..UK වල ඉන්න යාලුවෙක්ට කෙලින්ම ෂිප් කරා (ලංකාවට ෂිප් කරනවා නම් රු. 35,000 ක් විතර යනවා..අරූට යවපු එකෙන් දැන් මට වියදම් වුනේ 22,000 ක් වගේ)

    :)
  • Loading…
  • Loading…
  • Loading…