මම කට්ටා;15584039 said:කතාව ඇත්ත.. මාත් ලඟදි ඕක අහාලා දැන ගත්තේ. ඒත් 95 ඔක්ටේන් දැම්මහම ඕක ශේප් වෙන්නේ කොහොමද? 95 ඔක්ටේන් වල තවත් ශක්තිය වැඩී නේද? එතකොට නියමිත් ප්‍රමානයට වඩා ටර්බෝ කලාම හුලං එනවා ඒ මදිවට කලින් ප්‍රමානයටම කම්ප්‍රෙසුත් වෙනවා. ඒ අස්සේ 95 ඔක්ටේන් ගැහුවම තව කෙල වෙන්නේ නැද්ද? පුලුවන්නම් මට ඔන්න ඕක පැහැදිලි කරලා දෙන්න. Thank you![]()
No mcho higher the octane lower the burning rate....



Alto එකට ලේලන්ඩ් එංජිමක් හයි කරා වගේ ඈති එහෙනම් දැන්.... 
Engine ekath full customize karanna athi naththan ehema ithin iwarai 

thiyena exahaust manifold ekata turbo eka hai karala niyama performance ganna bani,thiyena performance ekath adu wenawa,natham Engine Head eka maru karala d danne na 

paw