අනතුරු 900+ ගොදුරු වූ මිනිසා
පොඩියට පෙනුනට මේක කකුලක් උනත් කඩල යන්න බැරි කමක් නැ
මෙන්න මෙයා ගැන විස්තර
WORLD RECORD
මේ ඉන්නේ බුවා තමා නම රස්ටි.
රස්ටිගෙ රැකියාව තමා ඩමීයක් විදිහට කාර් අනතුරු වලට සහබාගී වීම.
එ කියන්නේ බොහො දුරට මේකට යොදා ගන්නේ බොරු මිනිහෙක් ඒ උනාට එක 100% සාර්තක වෙන්නෙ නැ මොකද ඩමීයකට වෙන අතුරු අබාධ සහ තුවාල නොපෙනන නිසා.
ගොඩක් කාර්ස් හදන සමාගම් රස්ටිගෙන් උදව් ලබා ගෙන තියෙනව.
රස්ටිගෙ රැකියාව තමා ඩමීයක් විදිහට කාර් අනතුරු වලට සහබාගී වීම.
එ කියන්නේ බොහො දුරට මේකට යොදා ගන්නේ බොරු මිනිහෙක් ඒ උනාට එක 100% සාර්තක වෙන්නෙ නැ මොකද ඩමීයකට වෙන අතුරු අබාධ සහ තුවාල නොපෙනන නිසා.
ගොඩක් කාර්ස් හදන සමාගම් රස්ටිගෙන් උදව් ලබා ගෙන තියෙනව.
පොඩියට පෙනුනට මේක කකුලක් උනත් කඩල යන්න බැරි කමක් නැ
මෙන්න මෙයා ගැන විස්තර
Code:
http://www.reddit.com/r/IAmA/comments/15arhg/i_am_rusty_haight_the_human_crash_test_dummy_ama/
Code:
http://www.guinnessworldrecords.com/records-10000/crash-tests-%28most%29/
හොදනම් කියන්න රී පොස්ට් නම් සොරි වෙන්න ඔනේ