අනේ මංදා;15598959 said:අම්මා ගහයිනෙ බං 5mil.. :'( :'( :'( හෙට සිනෙක් එකට කෝල් එකක් දාලා බලනවා.. තව ඒක කරන ප්ලේස් කොහෙද??
man dannaplace thama ANC,RI, SLIIT,SAITM owa wala man gihin baluwa... ANC eke and RI eke patta ganan ithin :S


අනේ මංදා;15598959 said:අම්මා ගහයිනෙ බං 5mil.. :'( :'( :'( හෙට සිනෙක් එකට කෝල් එකක් දාලා බලනවා.. තව ඒක කරන ප්ලේස් කොහෙද??


මචන් මටත් ලොකු ආසාවක් තියනවා mechatronic කරන්න. mecatronic කියන්නේ electronic mechanical eng වල එකතුවක්. මම දන්න විදහට Robotic, Automotive System එහෙමත් මේකට තියනවා. පට්ට subject එක. open uni එකේ හොදයි ලු. cinec degree එක ලංකාවේ පිළිගන්නවද කියල හොයල බලපන්. දන්න දෙයක් මටත් කියපන්. maths අමාරු නිසා අතගහන්න බයයි.
man dannaplace thama ANC,RI, SLIIT,SAITM owa wala man gihin baluwa... ANC eke and RI eke patta ganan ithin :S![]()

මටත් ඔය වචනේ අහපු දවසේම අසාව ඇති උනා. රොබොතටික් තියනවා කියල දැනගතම ඇත්තටම අසා හිතුන. ගොඩක් එවුන් දන්නේ නැති නිසා අසව තවත් වැඩි උනා. ජොබ් නම් මෙහෙ අඩුයි වගේ.අනේ මංදා;15598809 said:බම්ප් දුන්න අයට නම් ස්තුතියි..
.
මෙකාට්‍රොනික් වල හරියටම වෙන දේ කියපල්ලකෝ.ඒකට නම් ක්ශණික ආසාවක් ආවෙ..
ඒකට ජොබ්ස් නම් නෑ නෑ වගේ නෙ?? අනික ඒක ගොඩක් අය අහලත් නෑ... පිටරටවල් වල නම් ඒක මාකට්(ලු)...
රටක නොයා ලංකාවෙම ගොඩයන්න නම් හොදම ප්ලෑන් එක මොන වගේද???
අනේ මංදා;15598809 said:බම්ප් දුන්න අයට නම් ස්තුතියි..
.
ඔව්.. සොෆ්ට්වෙයා එන්ජි කරා වගේ නෙමේ ඩිග්‍රි ගහන් හිගාකන්න වෙයි කියලයි බය..සීන් එක වෙන්නෙ එක ජොබ් එකට සීයක් අය ඉද්දි චාන්ස් නම් අඩු වෙනවා..එත් මචංලා සිරාවටම නම් මේ සයිඩ් එකට තමයි ආසාව.. බොරු ඕනෙ නෑනෙ.. ඒ.ලෙවල් කරන්න පටන් ගත්තෙ මේ සයිඩ් යන්න හිතලා.. ඒත් වර්තමානෙ ටිකක් අවුල් නේද.. හැමෝම කරනවා..
.
.
මෙකාට්‍රොනික් වල හරියටම වෙන දේ කියපල්ලකෝ.ඒකට නම් ක්ශණික ආසාවක් ආවෙ..
ඒකට ජොබ්ස් නම් නෑ නෑ වගේ නෙ?? අනික ඒක ගොඩක් අය අහලත් නෑ... පිටරටවල් වල නම් ඒක මාකට්(ලු)...
රටක නොයා ලංකාවෙම ගොඩයන්න නම් හොදම ප්ලෑන් එක මොන වගේද???
මම දැනට නම් හිතාගෙන ඉන්නේ networking degree 1ක් කරන්න. mechatronic/electronic වලට ආසයි, අතගහන්න බයයි.අනේ මංදා;15598980 said:මැත්ස් වලත් ඇප්ලයිඩ් ටික නම් අවුල් අවුල් ටිකක්.. පියෝ නම් එල..
.
ඔපන් යුනි නේ.. මම බලන්නම්.. ජොබ්ස් තියද ලංකාවෙ???
.
උබත් කරන්නද ඉන්නෙ.. එල...
අනේ මංදා;15598844 said:කරන එක නෙමේ.. කරන්නම් වාලෙ කරලා සල්ලි අපරාදෙනේ..ඒකයි.. ඕනෙ මගුලක් කරනවා. අනාගතේ කරදර නැතිව ඉන්න පුලුවන් සයිඩ් එකකට යන්න ඕනේ..
.
මෙකාට්‍රොනික්ස් ගැන ටිකක් කියලා දෙනවද??



පැටියා;15599070 said:
Mechanical + Electronic + Software
මේක තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඒ වුනාට ලංකාව ඇතුලෙ නම් මොකුත් High end production lines නැති නිසා ලංකාවෙ ජොබ් හොයාගන්න අමාරු වෙයි. ඒත් Mechanical, Electronic, Software knowledge එක තියන නිසා ඕනෙ field එකක කොක්ක ගහං ඉන්න පුලුවන්. ආසාව තියන පැත්තට වැඩිදුර ඉගනගන්නත් පුලුවන් ඩිග්‍රි එකෙන් පස්සෙ. ඒ කියන්නෙ Artificial Intelligence වගේ.
Engineering Field එකේ ලංකාවෙ තැනක් තියෙන්නෙ Civil Engineering වලට විතරයි. අනික් හැම තැනම Engineersලා Management level එකේ තමා ඉන්නෙ ගොඩක් දුරට. ඒ අයගෙ දැනුමෙන් ගොඩක් වෙලාවට කෙරෙන්නෙ මිනිස්සු පාලනය කරන එක. ඇත්තටම field එකේ පරතරේට යන්න ඕනෙ නම් වෙන රටකට යන්න ඕනෙ අනිවා.
Degree එක කරන ගමං HRM වගේ කරගන්න එතකොට හොඳ අනාගතයක් තියෙයි![]()



අනේ මංදා;15602057 said:cinec ඓකේ mechatronics එක කරන්න 2.1 මිලියන් යනවලු. (අපෝ එපා) SLIIT එකෙත් මේ අවුරුද්දෙ පටන් ගන්නව.. සෙමෙස්ටර් එකකට ලක්ශ 1.6 යනවලු.
.
.
දෙකටම 3s ඕනෙ..
