මම දැනගත්තා මෙහේට එන්න රත්තරන් කියාගෙන තේරෙඩ් දාගෙන යනකොට කොහේ හරි ඇන ගන්නවා කියලා
.රත්තරන් සල්ලි දිලා කරන්න ඔනේ වැඩක් තමයි උබ නොමිලේම කරලා දිලා තියෙන්නේ
.එ මදිවට පරණ තේරෙඩ් වල ලින්ක් ආයේ මෙකේ දාලා මට නම් කියන දෙයක් තේරෙන්නේ නෑ බන් .මම අරැණය එක්ක ගේම කියලා රත්තරන් එක්ක ගේමකට යන්නේ නෑ මොකද ඌ අරැණය වගේ පඩ ශෝ කාරයෙක් නෙමෙයි කියන දේයක් කියන්න හේතු ඇතුව .මුස්ලිම් එවුන්ට බනිනවට විරැද්ධ වුනාට උබලා මේ වගේ වැඩ කරන එක නම් අනුමත කරන්න බෑ.උබ අනුන් එක්ස්පොස් කරන්න ගිහින් අන්තිමේදි උබවම එක්ස්පොස් උනා නේද? අනිත් එක උබ ඇඩ්රස් දැම්මයි කියලා හේට උදේට ගිහින් රත්තරං අල්ලලා ගහල් ගහලා මරන්නද බන්, මේක ලංකාව ආරාබිය නෙමෙයි මචන් 

වැඩි කතා වැඩක් නෑ.. දාලා මට කියපන්කො..

අන්නමලේමුසිල්ම් ට ඇයි දෙය්යනේ මෙහෙම දෙයක් උනේ 