ඇදෙන සුළු සමක් ඇති ගැරී(බයන්කාරයී)

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇදෙන සුළු සමක් ඇති ගැරී(බයන්කාරයී)

    උදේ පාන්දරම මේක දාපු එක හරිද මන්දා:oo:
    රී පොස්ට් නම් සොරි වෙන්න ඔනා:(
    මෙ ඉන්නෙ ගැරී මෙයා තමා ලොකේ අදෙන සුළුම :shocked:සමක් ඇති මිනිසා පොඩ්ඩක් බලන්නකො මෙන්න:eek:

    article-2178841-143675A0000005DC-426_634x362.jpg


    6820719_1.jpg


    circus_horrors_270.jpg


    13c0745f8247e9807dad_Gary_Turner_3.jpg


    148767113.jpg


    කොහොමද ඇදිල්ල :baffled::shocked:
    මෙන්න එහෙනම් වීඩියො එක
    :eek:







    ඇයි ගැරීට මෙහෙම වෙන්නෙ?:confused:
    Ehlers-Danlos syndrome:baffled: මෙන්න මේ දේ නිසා තමා ගැරිට මේ වගේ සමක් ලැබිල තියෙන්න
    නමුත් මේක් ලෙඩක් :oo:
    ලෙඩේ මොකක් උනත් ගැරී ලොක ප්‍රසිද්ධ උනේ මේ දේ නිසා:)
    ගොඩක් Horror films:growl: හදන අය මෙයාව සහබාගී කරගෙන තියෙනවා:):)
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ammmiyooo mage anga kilipola gihin ajuthawela hirikitha bawayak awa nikamma meka dakkama..